දුක එදා-සතුට මෙදා
හැමෝම කවදා හරි කාට හරි රැවටිලා ඇතිනේ. සමහර අය දරුණු විදියට රැවටිලා ඇති.සමහර අයට ගාණක් වත් නැතුව ඇති රැවටිලි ගැන. මම මගෙ ජීවිතයේ ගොඩක් දෙනෙක්ට රැවටුණු කෙනෙක්. කෙල්ලෝ හිටියා මටත්. ඒත් ගොඩක් ඒවා දවසක් දෙකක් තිබුණේ.
ඒත් මට මගෙ ජීවිතේ අමතක නොවන 'එදා මැරෙන්න තරම් දුක හිතුණු, අද...