එකඟයි සහෝ. මේක බිස්නස් එකක් වෙලා ඉවරයි. wedding එකක් නම් මෙහෙම තියෙන්න ඕන කියන එක, මිනිස්සුන්ගේ ඔලු වලට එ බිස්නස් කාරයෝ කවලා ඉවරයි. ඒක සමාජ තත්ත්වයක් මනින මිම්මක් වෙලා. හිතන්නකො සාමාන්‍ය පවුලක ඉපදිලා ඉගෙනගෙන ලොකු වැදගත් රස්සාවක් කරන කෙනෙක් කියලා. අන්න එතකොට ඒ මනුස්සයට සල්ලි නැති උනාට reputation...