1. The_Stig

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    mihinda sir honda manussaya...manussakama iha waha gihin thiyenne...
  2. The_Stig

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    ridila hondatama :lol::lol::lol::lol:
  3. The_Stig

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    :lol::lol::lol::lol::lol:ජබුක්....
  4. The_Stig

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    ගම්මන්පිල සර්ට උදව් කරමු... දැන් ගම්මන්පිල සර් අලුතින් පක්ෂයක් හදන්න යනවනේ.ඒ පක්ෂෙට හොඳ මොන ලකුණද කියලා පහළ තියන ඒවගෙන් උබලා කැමති එක තෝරලා දාපන්. 1.පන් මල්ල 2. ඇල් වතුර වීදුරුව 3. ඩොලර් නෝට්ටුව. 4. දිව දෙකේ සර්පයා 5. වෙනත්.
  5. The_Stig

    හෙට දිනයේ ඇමතිවරු පිරිසක් පනිනවා

    :shocked::rofl::rolleyes::lol::lol::lol::lol::lol::lol::lol:
  6. The_Stig

    හෙට දිනයේ ඇමතිවරු පිරිසක් පනිනවා

    Ane palayan ban yanna. Mahinda sir dala oya kawruwath enne ne.
  7. The_Stig

    හෙළිදරව්වක්

    sarasawi , vijithayapa thiyanawa...
  8. The_Stig

    මෛත්‍රි ඡනාධිපතිවරණයෙන් දින්නොත්

    මහින්ද සර් කොහොමත් දිනනවා...
  9. The_Stig

    අලපාලු ආර්ථිකය

    අලපාලු ආර්ථිකය "Alapalu Arthikaya" Doom - Boom Economy written by JHU General Secretary MP Patali Champika Ranawaka will be launched tomorrow, 15th December 3.00 pm at Solis Hotel in Pitakotte. You are kindly Invited
  10. The_Stig

    සමාවෙන්න හාමුදුරුවනේ

    හේ හේ...දළදා මාලිගාව ඉස්සරහා ජෝගි නටන, නීතියක් නැති රටක ඕවා මොනදා බන්...;)
  11. The_Stig

    හෙළිදරව්වක්

    "Alapalu Arthikaya" Doom - Boom Economy written by JHU General Secretary MP Patali Champika Ranawaka will be launched tomorrow, 15th December 3.00 pm at Solis Hotel in Pitakotte. You are kindly Invited
  12. The_Stig

    ගම්මන්පිල ඔට්ටුව

    :dull::dull::dull: මිලියන 800 එපා. තියන එකෙක් ඔප්පු කරපංකෝ...මිනිහත් ඉතින් මහින්දව විවේචනය කරලා ආය මිනිහටම කඩේ යන එක නම් අන්තිම පැහැර වැඩක්...මිනිහට තිබුන හෙළ උරුමෙනුත් අයින් වෙලා ස්වාධීන වෙන්න, මහින්දට කඩේ යන්නේ නැතුව. කොහොම උනත් සුසිල් ප්‍රේමජයන්ත නම් අපේ ජංජාලේ ප්‍රතිපල දැකලා බය වෙලා වගේ හොඳටම...
  13. The_Stig

    කතරගම දෙවොලේ ඇති කඩොලැතුගේ දළ යුගළ

    යකෝ රජ්ජුරුවෝ මැරුණම කොහොමද නියෝග දුන්නේ දල දෙක දේවාලෙට දෙන්න කියලා...:confused::confused::confused:
  14. The_Stig

    මහින්දට චන්දය දෙන්න බැරිම නං

    යුධ ජයග්‍රහණයේ අයිතිය 90%කම ඒ වෙලාවේ සටන් පෙරෙමුණේ හිටපු අපේ සොල්දාදුවන්ට යන්න ඕනි. කවරි හරි කියනවනම් ඒ මිනිස්සු හිටියේ පඩියට කියලා, රැ. 25000 ට උබල අතක් පයක් දීලා ජීවිත කාලෙම විඳවන්න කැමතිද??? එතකොට මහින්දට, ආරක්ෂක ලේකම්ට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට 1% ගාන වගේ ඒකෙ අයිතිය තියනවා...හෙළ උරුමයට 2 %...
  15. The_Stig

    4G dongle කියක් විතර වෙනවද

    2700ට වගේ ගන්න පුළුවන්...ikman.lk balapan
  16. The_Stig

    Champika Ranawaka @ Kirulapana

    :P ඇමරිකාවත් චීන්නුන්ට නස්පෙත්තටම ණය වෙලා තියෙන්නේ....කොටින්ම චීන්නුගෙන් බඩු ගන්නවත් ඇමරිකාවට සල්ලි නෑ...ඒ නිසා චීනෙන් කලේ ඇමරිකාවට චීන්නුන්ගෙන් බඩු ගන්නම ආපහු ණය දුන්නා...ඉතින් ඇමරිකාව ණය වුනා කියලා අපි එහෙම වෙන්න ඕනිද??? එතකොට ජපානේ ලෝකෙට නයද? චීනේ ලෝකෙට නයද???
  17. The_Stig

    ආන්ඩුව අද කුඩු පට්ටම් කරනවා

    enne නේ බන්. ආවත් වැඩක් නෑ...ජනතාව පරාදයි/
  18. The_Stig

    මහින්ද දිනන්නේ ඇයි???

    දැන් මේකනේ බන් වැඩේ...උබ කියලා තියන ඔය සරල දේවල් ගැනවත් හිතලා මිනිස්සුන්ට තීන්දුවක් ගන්න බැරි එකේ, අර සංකීර්ණ දේවල් ගැන හිතලා කොහෙන් තීන්දුවක් ගන්නද???අනික මම ඔය ඉරි ගහලා තියන ඒවා ගැන හිතලා උබට කවදාවත් ලංකාවේ නම් ජන්දයක් පාවිච්චි කරන්න බැරි වෙයි...මොකද ඒවා ඒ තරමට අවිශ්වාසයි...තැනේ හැටියට ඇනේ...

    No contents