මහින්ද දිනන්නේ ඇයි???
ජංජාලයේ සැරිසරන උබලා හැමෝගෙම බලාපොරොත්තුව මයිත්‍රී දිනන එක. නමුත් බොහෝ දුරට ඒක එහෙම වෙන එකක් නෑ...මහින්දට ජිල්මාට් නොදාම මේ ජන්දය දිනන්න පුළුවන්. උබලා ඇත්තටම මයිත්‍රී දිනනවා කියලා කියන්නේ මේ අන්තර්ජාලයේ හා සමහර මාධ්‍ය වලින් රටේ තියන ඇත්තම තත්වය ගැන උබලව නිතරම දැනුවත් වන...