....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....
ඔව් සහෝ
මේ ලඟකදි ඇමරිකාවෙ කොහෙදෝ තැනක.මට තැන හරියට මතක නැ
පොඩි කොල්ලෙක්ට වෙඩි තියල මරල තිබුන,වෙඩි තියපු එකා නිදහසේ,මොකද එ ප්රාන්තේ එහෙම නිදහස තියෙනාවලු
තමාට කරදරයක් කරන්න ආවොත් එහෙම වෙඩි තියන්න,උන්ට එව ගානක් නැ,බොරුවටත් බල්ලො වගේ මිනිස්සු...