1. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගිහිල්ලත් 60kml කළා බන්. කනා ටියුන් එකක් වෙන්න ඕනේ :rofl: මහරගම-නාරාහේන්පිට-කොල්ලුපිටිය-පිටකොටුව තමා ගියේ.
  2. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol::lol::lol:
  3. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹට සුවර්ද ටියුන්මයි කලේ කියලා :lol::lol::lol:
  4. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ගානට හරි ටියුන් කරගත්තේ මම බන්. වට 1/8 ක් විතර අඩු කරලා බලන්න ඕනේ.
  5. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිංහලු බයික් එකේ දුම් සහතිකේ ගත්තා ඊයේ. මම බයෙන් ගියේ ෆේල් වෙයිද කියලා. මිස් එක වගේ එක තාම තියෙන නිසා. මම ඇහුවා උන්ගෙන් මොනවද හදාගන්න තියෙන්නේ කියලා.ෆුවල් වේස්ටේජ් එකනම් වැඩි කිව්වා. හොදටම දන්නා කෙනෙක්ට කියලා පෙට්‍රල් පොඩ්ඩක් අඩු කරගන්න කිව්වා. උඹලගේ අදහස මොකක්ද?
  6. chamithcp

    හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

    වැලා හවස් වෙනකන් බලාගෙන ඉන්නේ නිත්‍යානුකූලව මැසිමෙ මහන වෙලව වෙනකන් *මේ දැනුත් වෙලාව බලනවා😂😂😂
  7. chamithcp

    හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

    සුභ පැතුම් වැලෝ 😃😃😃😃😃😃
  8. chamithcp

    wish u the same bro

    wish u the same bro
  9. chamithcp

    KDH_එකක් බස්සන්න යන්නෙ

    අපේ මාමා ගාවත් තියෙනවා ලඟදි ගත්තට KDH පෙට්‍රල් එකක්. 2012 වගේ මතක. පෙට්‍රල් 9-12 අතර ගානක් කළා කිව්වා. ඒක මේ දවස්වල හයර් දුවනවත් එක්ක. මෙන්න මේ ඩිසයින් එක. ට්‍රිප්ටොනික් ගියර් සිස්ටම් එක තියෙන්නේ. KDH ඩිසල් කොමන්රේල් එන්ජින් එක තරම් පවර්ෆුල් නැති උනත් කඩුගන්නාවේ උනත් කිසිගේමක් නැතුව අදිනවා...
  10. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ කොහෙද ඉන්නේ මට මතක නෑ තැන. නුගේගොඩ අවට වගේනම් ජුබිලි කණුවෙ ලින්ක් එන්ටර්පයිසස් එකේ තමා තියෙන්නෙ
  11. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් ගොඩක් දුරට එක වගේ තමයි ඕවා. පොඩි පොඩි වෙනස්කම් තමා තියෙන්නෙ. එක්දාස් පන්සීයයි. වාහනයක නම් හය හත් පාරක් ගන්න පුළුවන්. ඔව් ඔව් තියනවා.
  12. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol:
  13. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිරාවට බන්. ඕකුන් ඇහුවොත් කියන්නේ ඒකට වොරන්ටි නෑ.අරකටත් නෑ කියලා. ඒ උනාට කියන්නේ 30000 km හෝ අවුරුදු 2ක අසමසම වගකීම කියලා :angry::angry::angry::angry: :yes::yes:
  14. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    985/-බන් ඔය ගාණෙන් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා.
  15. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    rain x කියන බ්‍රෑන්ඩ් එකනම් නෑ බන් Liqui Moly එකේ Fix Clear එක නම් තියෙනවා.මම පාවිච්චි කරන්නෙත් ඒක. http://liquimoly.lk/product/fix-clear-rain-repellent/ වාහනවල වගේ හෙල්මට් වයිසර් වල airstream එකට වතුර අයින් වෙන්නේ නෑ.ඒත් වතුර හිටිනවා අඩුයි.පොඩ්ඩක් හෙල්මට් එක හොලවපු ගමන් එහෙම නැත්නම් ඇඟිල්ලෙන්...
  16. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ආසම බයික් එකක්. හැබැයි කවුලින් එක නැති මොඩල් එකට. උඹ සිලෙක්ට් කරපු කලර් එකත් පට්ට හැබැයි. 135 එකේ බ්‍රේක් ලෙඩේට මොකද උනේ මචන්
  17. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොයි එකද මචන්? වම් පැත්තේ තියෙන්නේ නම් චේන් ක්ලීනර් එකක්.ඒක බ්‍රේක් ක්ලීන් කරන්න ගන්නත් පුළුවන්.මම ගත්තේ ඔය වැඩ දෙකටම. දකුණු පැත්තේ තියෙන්නේ නම් WD40 බ්‍රෑන්ඩ් එකේ rust remover එක වගේ එකක්. පොයින්ට්ස් 7 කට ස්පෙෂලයිස් කරලා කියලා කියන්නේ. "Multi-function spray for all automotive, household...
  18. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෑන්ක්ස් මචන්.:yes: මේවා කරන්න උනන්දු වුනේ සහ ගුරුහරුකම් ගත්තේ විශේෂයෙන් උඹ, ඉසුරු සහ හරිඳු ත්‍රෙඩ් එකේ දාපු දේවලින් තමා.:yes::yes::love::love: ඊළඟ මිෂන් එක විදිහට ස්ටාටර් මෝටරය සර්විස් කරන්න තමා හිතාගත්තේ උඹේ පොස්ට් එක නිසා මචන් :love::love: තෑන්ක්ස් මචන්. එහෙම තමා බන් මටත් අනන්තවත් ඔය වැඩේ...
  19. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මුන්ගේ බයික් ඔයිල් සයිට් එකට ගියාම කෙලින්ම පෙන්නන්නේ ඩිස්කවරි බයික් එකෙක්නෙ බන් :baffled::baffled:
  20. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා. ෆොටෝ ගත්තේනම් වැඩේ පටන්ගෙන ටික වෙලාවක් ගියාම බ්‍රේක් කැලිපර් එක සුද්ද කලාට පස්සේ සිලිකන් ග්‍රීස් ගාලා හයි කළා වැඩේට ඕනේ උන බඩු ටික සහ ගලවපු කැලිපර් එක

    No contents