1. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම දන්න තරමින්... Suzuki සහ Motul ඇග්රිමන්ට් එකකට motul එකට කියලා රෙකමන්ඩ් ඔයිල් එක හදාගන්නවා ඇති. නැත්නම් ලේසියෙන් තමන්ගේ කියලා නමක් නොවන වෙනත් කම්පැනි එකක නමක් රෙකමන්ඩ් කරන්නේ නෑනේ තවත් කම්පනියක්. උදා- බජාජ් රෙකමන්ඩ් කරන්නේ උන්ගේම නම තියෙන ඔයිල් එකක්. මේ තියෙන්නේ සුසුකි රෙකමන්ඩ් කරන motul...
  2. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අවුලක් නෑ බන්.මගේ ගාවට ඇවිත් ඔය සින්තටික් ඔයිල් එක අරන් යන 8 දෙනෙක් විතර ඉන්නවා FZ, Gixxer දෙකටම දාන Bajaj වලටත් දාන්න කියලා තියෙන්නේ 10000km දුවන ඔයිල් එකක්. DPMC වේසාවෝ කැටලොග් එකේ තියෙන ඒ විස්තරේ මාකර් එකකින් කපලා මලජරා ලබ්බේ කැල්ටෙක්ස් ඔයිල් එක දානවා.:growl::growl::growl::growl: මිනරල්...
  3. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:
  4. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    CIB කොහෙද? XXL එකත් හිරයිනම් :confused:
  5. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කලින් ඇක්සිඩන්ට් එකෙන් ජැකට් එකේ පිට පැත්තේ අත්වල එහෙම damage තිබුණා. ටික දවසක් පාවිච්චි කරන්නේ නැතිව තිබිලා පාවිච්චි කරන්න බලද්දී දාඩිය එහෙම තිබුණ තැන්වල පුස් අල්ලලා පොඩි සත්තු වගේ හැදිලා තිබුණා. හෝදලා පාවිච්චි කරන්නත් අමාරු නිසා විසි කලේ. ඔය කළු පාට වගේම එකක් තිබුණේ මගේ ගාව. 2200/- විතර LADY...
  6. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol: මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද? මේවා නම් $35 ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා
  7. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව්වා මොනවද බන්.මම කලින් පාවිච්චි කරපු රේන්කෝ කිට් එකේ කලිසමේ ජොයින්ට් එකෙන් වතුරලීක් වුණා.මහා වැස්සේ මහරගම ඉඳන් පිටකොටුවට යද්දී උනේ.ටික දුරක් යද්දී සෙට් එක සීතල වෙනවා දැනුණා.මොනවා කරන්නද එහෙමම ගිහින් ඇදුම් ඔක්කොම ගලවලා රේන්කොට් එකේ කලිසමයි ෂර්ට් එකයි ඇඳන් ඔෆිස් එකේ හිටියේ දවසම. ඒ මදිවට AC එක...
  8. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ko meke un
  9. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑනේ.එක පැදලාමනේ ගෙවිලා තියෙන්නේ. ටයර් එක ගෙවිලා නිසා නයා වගේ හතරවටේ යනවා වගේනම් දැනෙනවා.:yes:
  10. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද උදේම The_Killer ආවා .හවස Harindu gamlath+:rolleyes: ඇවිත් ගියා.
  11. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :D:D:D:D:D මචන් මම අර කිව්ව වැඩෙත් කරලා බලන්න කැමතිනම්. නැත්නම් අරුන්ට ආයෙත් ගානක් පුජ කරන්න වෙයිද දන්නේ නෑ..එහෙමත් නැත්නම් උන්ට අපහු දාලා ගේම ඉල්ලාපන් බාගෙට වැඩේ කරලා කියලා. පට්ට විදිහට ඩිස්ක් එක රත්වෙනවනේ.රොටි පුච්චන්න නම් නියම ගාන නේ :rofl:
  12. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉංගිරිය-ඈගල් ඔය පාරේ බෝතලේගම ඉස්කෝලේ කිට්ටුව
  13. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනිවා මචන් සර්විස් වල උන් ලෙඩේ හදාගන්න බැරිඋනාම කියන සරල සුන්දර කතාව ඕකම තමා. මගේ බයික් එකටත් මම 5-6 වතාවකට වඩා ඔය කතාව අහලා තියෙනවා. ඒත් මගේ ජාතියේම බයික් ගොඩක් චෙක් කළා එහෙම ලෙඩක් ඒවගේ තිබුණේ නෑ. මමත් කම්පැනි දාලා ක්ලච් හබ් එකේ ලෙඩකට උන් කිව්වා ක්ලච් ප්ලේට් අද දාලා අදම ක්ලච් ප්ලේට් ගියත්...
  14. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අලුත් එකක් නම් 1000-1500 km විතර 4000 rpm වලට වඩා අඩුවෙන් පදින එක තමා හොඳ.අලුත්ම එන්ජිමක් වැඩකරද්දී පාර්ට්ස් ගෙවිලා පදම් වෙලා හැදිලා එන්න ඕනෙනේ.එකනේ පලවෙනි ඔයිල් මාරු කිරීම 500km වගේ පොඩි දුරකදී කරන්නේ. වාහනයක අලුතින් එන්ජිම හැදුවත් කියන්නේ 500-1000 km වගේ දුවලා ඔයිල් මාරු කරලා දාන්න කියලා. ඒ...
  15. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ මචන් හිරවෙන බවක් පේන්න නෑ. ස්ප්‍රින් එක අවුල් වගේ තිබුණා ඒකයි එක දැම්මේ.
  16. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒත් මචන් එදා මම උඹෙන් කෝල් කරලා ඇහුව ලෙඩේ තිබුණේ රේස් කලත් 55-60 න් එහාට යන්නේ නැතුව ගොලුවෙලා යනවා වගේ සීන් එකක් සහ නවත්තගෙන ඉඳලා රේස් එකක් යන්න වගේ යන්න හැදුවොත් ගොලුවෙලා යන සීන් එකනේ.ඒත් නෝමල් විදිහට ගියානේ 60 විතර වෙනකන්. ඉරිදා ප්ලග් කොයිල් වයර් සුද්ද කරලා ප්ලග් සුද්ද කරලා ටෙස්ට් රන් එක...
  17. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක තමා බන් මටත් හිතාගන්න බැරි. ජෙට් වල අවුලකුත් වෙන්න බෑ.එහෙමනම් අරු කියනවනේ ජෙට් ටිකත් මාරුකරලම දාමු කියලා. එහෙම කියලා හිතලා තමයි බන් අන්තිමට කාර්බ් එකයි පෙට්‍රල් ටැංකියේ තියෙන ටැප් එකයි ෆිල්ටර් එකයි ඔක්කොම සුද්ද කරලා දැම්මේ. පෙට්‍රල් බ්ලොක් නම් හයියෙන් යන්නත් බෑනේ බන්.මේක දැන් හෙමින් යද්දී...
  18. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඊයේ දවසම දඟලල මිස් එක හදාගත්තා. ප්ලග් කොයිල් වයර්, ප්ල්ග්ස් චෙක් කරලා දුවලා බැලුවම කලින් තිබුණ අවුල නැති වුණා..රේස් කරලා යන්න එහෙම පුළුවන් වුණා.ඒත් ස්ලෝව් එකේ යද්දී සමහර තැන්වලදී මිස් ගතියක් දැනෙනවා. එහෙම වේගෙන් ගිහිලා ස්ලෝව් කරපු වෙලාවක බයික් එක නැවතුනා.ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ.2-3 පාරක්...
  19. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පානදුර කොහෙද?
  20. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනේ නෑ මචන් සිරාවට එපා වෙලා නෑ.:yes:මට මේක තරම් පහසු බයික් එක සෙට් වෙලත් නෑ. එපා උනා කියලා මේක විකුනලා වෙන එකක් ගන්න වත්කමකුත් නෑ තියෙන ලොකුම දුක සහ එපා වීම තමා තියෙන ලෙඩක් හදා ගන්න හරිහමන් එකෙක් නැති එක ඒ නිසා තමයි පොඩි දෙයක් උනත් පස්සේ ලොකු ලෙඩ වෙලා තියෙන්නේ. සුදු දුම ආවේ මචන් අරු මිස් එක...

    No contents