මේ ත්‍රෙඩ් එක නිසා තමා බන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.
කලින් මම මැකැනික් සම්බන්ද කිසිම දෙයක් දන්නේ නෑ.බයික් එක අරන් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා දැන් බයික් එකේ වැඩ ගොඩක් තනියම කරගන්න පුලුවන්
මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත රත්තරං, දිගටම ත්‍රෙඩ් එක අරන් ආපු යුරාජ් අයියත්, හරිඳු, HML උඹ වගේ ගොඩක් දේවල් කියලා...