01. ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුළුවන් :cool:
02.වෙබ්ඩිසයින් නිසා ගෙදර කොමත් අවුලක් නැ. කතා කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
මම දන්නා විදිහටනම් රෙජිස්ටර් කරනකොට ෆෝම් ටික පුරවල ග්‍රාම සේවකගෙන් සහතික කරගන්න ඕනේ. එතකොට ග්‍රාම සේවක තුමා ඇවිත් බලනවා ව්‍යාපාරික ස්ථානය.( ඔෆිස් එක ) නම ගහල...