පලවෙනි පොස්ට් එක . sony xperia v Video Call
මේක මම ඉස්සල්ලම දාන පොස්ට් එක, වැරදි තියෙනවනම් සොරි වෙනද ඕනේ හැමෝම. මගේ ලග sony xperia v 4n එක තියෙනවා .
එත් මේකෙන් 3G video Call ගන්ට බැනේ:(. plz කරන ලොකු උදවුවක් මට මේකේ video Call ගන්ට පුලුවන්ද? නැතිනම් මේකේ 3G video Call option නැද්ද, skyp...