මම දැන් මේ ඕගොල්ලොන්ට කියන්න යන්නේ මගේ tinder experience එක ගැන .
මම මචන් බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා tinder ඇය මෙච්චර ජනප්‍රිය කියල.
මමත් ඊට පස්සේ ඇප් එක ටෙස්ට් කරලා බලන්න download කරල register වෙලා, fake profile එකක් හැදුවා , ඇත්ත එකක් හැදුවේ නැ මොකද මට කෙල්ලෙක් ඉන්න නිසා. මට ඕනේ උනේ නිකමට...