lk domain help

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
මචන් lk domain එකක් ගන්නකොට නම දෙන්නම ඕනිද, මුකුත් guard protection එකක් නැද්ද නම display නොවන විදියට?

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    දන්න තරමින් නැහැ. සේරම විස්තර දෙන්න ඕනෙ රෙජිස්ටර් කරන වෙලාවට. තව ID copy එකක් ඉල්ලනව පස්සෙ email කරල.
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ikman එකේ hide කරල නැහැ. වෙන පාර්ශවයක් හරහා register කරල තියෙන්නෙ. මේකෙ තියෙන භයානක දේ තමයි එයාලට ඕනෙ වෙලාවක ඩොමේන් එක අරගෙන කැමති දෙයක් කරන්න පුළුවන්.
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    අපි කැමති නම ගන්න පුලුවන්ද බලන්නේ කොහොමද ?
    1.උදාහරණයක් විදියට nuwaraeliya.lk ගන්න පුලුවන්ද කියල බලන්නේ කොහොමද ?

    2. nuwaraeliya.com හා nuwaraeliya.lk ගන්න එක අතර පවතින වාසි/අවාසි මොනවද?
     
    Last edited:

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    .lk domain register karana NIC.lk unge thiyena gass un hithan inne un gawata awilla wandala api domain ganna orne kiyala mata pennana beri pa*** yala tikak and Hu***la tikak inne gon hattha, domain ekak expire unath eka wena ekekta register karanna na eka thiyagena innawa thamba thamba :angry::angry: respond na okkoma maha pa**y system thiyenne ungawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    .lk domain register karana NIC.lk unge thiyena gass un hithan inne un gawata awilla wandala api domain ganna orne kiyala mata pennana beri pa*** yala tikak and Hu***la tikak inne gon hattha, domain ekak expire unath eka wena ekekta register karanna na eka thiyagena innawa thamba thamba :angry::angry: respond na okkoma maha pa**y system thiyenne ungawa

    උන් ළඟ විතරනේ ඩොට් එල් කේ ඩොමේන් තියෙන්නේ...එකයි එහෙම හැසිරෙන්නේ...:yes:

    ටිපිකල් ශ්‍රී ලන්කන් ගතිය...:rofl:
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    අපි කැමති නම ගන්න පුලුවන්ද බලන්නේ කොහොමද ?
    1.උදාහරණයක් විදියට nuwaraeliya.lk ගන්න පුලුවන්ද කියල බලන්නේ කොහොමද ?

    2. nuwaraeliya.com හා nuwaraeliya.lk ගන්න එක අතර පවතින වාසි/අවාසි මොනවද?

    domain eka seach karala balanna aragenada nadda kiyala balanna.