ADD/ADHD වලට ප්‍රතිකාර?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
ADD/ADHD වලට ප්‍රතිකාර?

මචන්ලා ලගදි මම කවුන්සෙල කෙනෙක් ගාවට ගිය, මම කිව්වා මට focus කරන්න බැ කිසිම දෙයක් තව මට මොටිවේෂන් නැ කිසිම වැඩක් කරන්න කියල.

මැන් කියනවා මට ADHD ලු, උ කලින් prescribe කරාලු ritalin කියල පෙත්තක් එත් එකට සිය දිවි නසාගැනීමේ සිතුවිලි පහල වෙන නිසා එක දැන් recommend කරන්නේ නැල්ලු . එක නිසා මට කිව්වා meditate කරන්නය් exercise කරන්නය් කියල.

මම නම් විස්වාස කරන්නේ නැ මට ඔය ලෙඩේ තියෙනවා කියල. මේක තියෙන කට්ටිය මේකේ ඉන්නවද?

නෙට් search කරාම දැනගන්න ලැබුන මේකට adderal කියල පෙත්තක් සාමාන්යෙන් දෙන්නේ කියල? එක බොන කට්ටිය ඉන්නවද මේකේ ?

මම නම් ඔය බෙහෙත් බොන වැඩේට කැමතිම නැ . ඕව බීලා නැති ලෙඩ එන්න පුළුවන් නිසා.

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ADHD තියේ නම් පොඩි කාලෙ ඉඳන්ම තියෙන්න ඔනෙ ,ගොඩාක් වෙලාවට පොඩි ලමයින්ගෙ සහ තරුණ TEENAGERS ලගෙ හඳුන ගන්න පුලුවන්,ලමයිනට නම් METHYLPHENDATE කියන බෙහෙත දෙනව වඪිහිටි අයට නම් ගොඩක් වෙලාවට මනෝ ප්‍රතිකාර වලින් පාලනය කරන්න් පුලුවන් ,එහෙම බැරි උනොත් බෙහෙත් උවමනා වේ, මේකෙ නමේ තියෙන හැටියට ම රෝගෙ ප්‍රදාන ලක්ශණ තමා අවදානය පවත්වා ගැනීමට අමාරු වීම සහ අදි ක්‍රියාකාරිත්වය ( අනවශ්ය විදියට දඟලනවා)

    ඔය ඩොක්ට මානසික රෝග සම්බන්ද කෙනෙක්ද? එහෙමනම් එයා කියපු විදියට කරන්න
     
    • Like
    Reactions: potatotharaka

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බෙහෙත් බහුතරයකට Answer කරන එක එක Levels තියනවා. මටත් තිබබා. හැබැයි මට කුඩා කාලයේ Meningitis නිසා Brain Cells වල ප්‍රශ්නයක් නිසා බෙහෙත් දෙන්න ගියෙ නෑ මොකද දැන් ඒ සෛල වල ප්‍රශ්නයක් නෑ කියල අනුමාන කරන්න පුළුවන් උනාට හරියටම දැනගන්න බැරි නිසා. ඔබට මන් දෙයක් කියන්නම්: ඕක ලෙඩක් නෙමෙයි. Disorder කියන එකයි Disease කියන එකෙයි තේරුම පටලව ගන්න එපා. ඒ මගේ කතාව. ඊට කලින් මට පහල දේවලට උත්තර දෙන්න.

    1. උබ අර දෙයක් ගැන හීන දකිනවද? ඒ කියන්නේ මොකක් හරි සිතුවිල්ලක් හිතට ඇතුළු උනොත් එක Reality යක් කරන් සිත තුල ජීවත් වෙනවාද?

    2. උබ ටිකක් සමාජයෙන් හැඟුණ කෙනෙක්ද? ඒ කියන්නේ තමුන්ට වැඩ තමුන්ගේ සම වයස් ය සමග එකාට යාමට අපහසු උන කෙනෙක්ද?
    මෙටිකට උත්තර දෙන්නකෝ මොකද සමහර අයට Mis-Diagnose වෙනවා ADHD.

    3.

    මට කියන්න ඔය ගියේ Counselor ද Psychologist කෙනෙක්ටද?

    මචන් Meditation වලින් සමහර අයට ඔය තත්වය පාලනය කරගන්න පුළුවන්; එත් ඒ එක එක කෙනාගේ කැපවීම මත: කොහොමත් අපේ මොලයේ වෙන Chemical Imbalance එකට Supplement එකක් විදිහට තමා බෙහෙත් දෙන්නේ එත් බෙහෙත් වලින් විතරක් කරන්න බෑ. කොහොමත් බෙහෙතක් නියම විදිහට Prescribe කරන්නේ නැතුව ගන්න එපා. ඔය ගියේ Counselor කෙනෙක් ට කිව්වා නේද? ඒ ගොල්ලන්ට බෑ බෙහෙත් දෙන්න: එයට පුළුවන් වෙන්නේ ඔයගේ තත්වය හරියට හදුනා ගන්න.

    Counselor රාජකාරිය ඔයාගේ තත්වය සොය බලලා එතනින් එහාට කරන දේ ගැන උපදෙස් දෙන්න. ඔහුට ලෙඩක් කියල ගණනය කරොත් Psychologist කෙනෙක්ට දානවා.

    සමහර විට ඔබට තියෙන්නේ Therapeutic treatment වලින් හොද කරගන්න පුළුවන් තත්වයක්: ඒ ගැන කියන්නම් මට අර ටිකට උත්තර දෙන්නකෝ:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම අනිත් ටිකත් මෙහෙමම දාන්නම්: මේ මම කරලා මට හරිගියා විදිහ:

    ගොඩක් ADHD තත්වයන් Therapy වලින් හොද කරන්න පුළුවන්: එත් ඔබට ඕකෙන් විදින පිදවටම එපා වෙලා නම් සිතෙන් අධිෂ්ටාන කරගෙන තමුන්ගේ විසින්ම පාලනය කරන්න පුළුවන්:
    ඔබ සිත එකඟ කරගන්න බෑ කියන්නේ මොකක් හරි තමුන්ගේ හිතට Comfort එකක් ගේන සිතුවිල්ලක් කෙරෙහි සිත ඇදෙනවා: එත් තව මොහොතක ඒ සිතුවිල්ල වෙනස් වෙනවා ඒකියන්නේ එක සදාකාලික හෝ තත්විල දෙයක් නෙමෙයි: එකෙන් ඔබට හෝ ඔබේ ජිවිතයට වැඩක් නෑ. හිත වෙන තැනකට ඇදෙන කොට ඒ විදිහට හිතන්න පෙලෙබෙන්න: මුලදී අමාරුයි එත් තමුන්ගේ හිත තමුන්ගේ පාලනයට ගන්න: මම කරපු අනිත් දේ තමයි භාවනාව: යෝග හෝ හින්දු භාවනත් නෙමෙයි. සරල භාවනාවක්: බෞද්ධ දර්ශනය තුලත් මේක තියනවා: ගොඩක් දියුණු රටවල ය මේක පාවිච්චි කරනවා;
    මතකද ඉගෙන ගෙන තියනවා අර අනපනසති භාවනාව: එක එහෙම්මම කරන්න ඕනේ නෑ: බිම ඉඩගන්නම ඕනේ නෑ: පහසු විදිහකට ඉදන් ඇස දෙක පියාගෙන Concentrate කරන්න හුස්ම ගැනීම හා පිට කිරීමට. හැබැයි මේ වෙලාවේදී ඔබ හුස්ම ගන්න කොට හිතින් කියවන්න මම හුස්ම ගන්නවා ඒවගේම හුස්ම පහල දානකොට මම හුස්ම පහල දානවා කියන එක හිති මෙනෙහි කරන්න ඒවගේම සිතින් කියවන්න. ෆොන් එකේ ටයිමර් එක මුලින් විනාඩි 5 ගෙන කරන්න: එට පස්සේ ටික ටික ඔබට පහසු පරිදි දවස ගානේ කාලය වැඩි කරන්න: ඔය ක්‍රමයෙන් ඔයාගේ Awareness එක එහෙම නැත්තම් වාර්තමාන තාත්වික ලෝකයේ මේ මොහොත කියන තැන සිත අරමුණු වෙනවා:

    අනිත් එක පොඩ්ඩක් ඔය Impermanence නැත්තම් අපි අර දන්නා අනිත්‍ය කියන එක සිතට ගලපන්න: මුල් දවස් වල අමාරුවෙයි භාවනා කරන්න සිත වෙන එකකට ඇදෙන කොට ඒ සිතුවිල්ලත් ගත කරලා නැති වෙනවා නැත්තම් අනිත්‍ය වෙනවා එක තව සිතුවිල්ල කින් Replace වෙනවා කියල හිතන්න; නැවත මුල් අරමුනට ගන්න:

    පුලුවන්නම් යාලුවෙක් හෝ ගෙදර කට්ටියක් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න: එකියන්නේ මේ වාහනෙන් බැහැල අව නෙමෙයි: සිරිපාදය වන්දනාවක හරි නැත්තම් නිකමට හරි නැගල එන්න: ඇවිදින්න, පොඩ්ඩක් කරන Routine එක වෙනස් කරන්න: නොගිය තැනක තව කෙනෙක් එක්ක හරි තනියම හරි ගිහින් එන්න (ටිකක් rishky දෙයක් නම්, තව කෙනෙක් එක්ක යන්න): මොකක් හරි දෙකට යෙදෙන්න පොදු කටයුත්තකට සහයෝගය දෙන්න:
    ඔය ඔක්කොම වෙන්නේ මනසට නැගෙන සිතුවිලි වලින්: හිතෙහි පාලනය තමන් සතු කරගන්න: ලේසි නෑ කරන්න පුළුවන්:
     
    • Like
    Reactions: potatotharaka

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    බෙහෙත් බහුතරයකට Answer කරන එක එක Levels තියනවා. මටත් තිබබා. හැබැයි මට කුඩා කාලයේ Meningitis නිසා Brain Cells වල ප්‍රශ්නයක් නිසා බෙහෙත් දෙන්න ගියෙ නෑ මොකද දැන් ඒ සෛල වල ප්‍රශ්නයක් නෑ කියල අනුමාන කරන්න පුළුවන් උනාට හරියටම දැනගන්න බැරි නිසා. ඔබට මන් දෙයක් කියන්නම්: ඕක ලෙඩක් නෙමෙයි. Disorder කියන එකයි Disease කියන එකෙයි තේරුම පටලව ගන්න එපා. ඒ මගේ කතාව. ඊට කලින් මට පහල දේවලට උත්තර දෙන්න.

    1. උබ අර දෙයක් ගැන හීන දකිනවද? ඒ කියන්නේ මොකක් හරි සිතුවිල්ලක් හිතට ඇතුළු උනොත් එක Reality යක් කරන් සිත තුල ජීවත් වෙනවාද?

    2. උබ ටිකක් සමාජයෙන් හැඟුණ කෙනෙක්ද? ඒ කියන්නේ තමුන්ට වැඩ තමුන්ගේ සම වයස් ය සමග එකාට යාමට අපහසු උන කෙනෙක්ද?
    මෙටිකට උත්තර දෙන්නකෝ මොකද සමහර අයට Mis-Diagnose වෙනවා ADHD.

    3.

    මට කියන්න ඔය ගියේ Counselor ද Psychologist කෙනෙක්ටද?

    මචන් Meditation වලින් සමහර අයට ඔය තත්වය පාලනය කරගන්න පුළුවන්; එත් ඒ එක එක කෙනාගේ කැපවීම මත: කොහොමත් අපේ මොලයේ වෙන Chemical Imbalance එකට Supplement එකක් විදිහට තමා බෙහෙත් දෙන්නේ එත් බෙහෙත් වලින් විතරක් කරන්න බෑ. කොහොමත් බෙහෙතක් නියම විදිහට Prescribe කරන්නේ නැතුව ගන්න එපා. ඔය ගියේ Counselor කෙනෙක් ට කිව්වා නේද? ඒ ගොල්ලන්ට බෑ බෙහෙත් දෙන්න: එයට පුළුවන් වෙන්නේ ඔයගේ තත්වය හරියට හදුනා ගන්න.

    Counselor රාජකාරිය ඔයාගේ තත්වය සොය බලලා එතනින් එහාට කරන දේ ගැන උපදෙස් දෙන්න. ඔහුට ලෙඩක් කියල ගණනය කරොත් Psychologist කෙනෙක්ට දානවා.

    සමහර විට ඔබට තියෙන්නේ Therapeutic treatment වලින් හොද කරගන්න පුළුවන් තත්වයක්: ඒ ගැන කියන්නම් මට අර ටිකට උත්තර දෙන්නකෝ:

    අම්මෝ, පට්ට මචන් තැන්ක්ස් :) :)

    1. හීන නම් දකින්නේ නැ මචන්, වැටුන ගමන් බකස් ගල නින්ද යනවා.

    2. යාලුවෝ එක්ක සංසන්දනය කරොත් මචන් උන් ගොඩක් මට වඩා ගොඩක් accomplish කරලා තියෙන්නේ, fb යන්නත් ආස නැ , මොකෙක් හරි ෆොටෝ දානවා convocation , හරි මොකාක් හරි.

    3.councellor මචන් psychologist කෙනෙක්, ඒ උනාට ගොඩක් වයසක කෙනෙක්.. ඉගෙන ගෙන psychologist වෙච්ච කෙනෙක්'නම් නෙවෙඉ, එත් පවුලේ and නෑදෑයෝ හැමෝම එයාගෙන් උපදෙස් ගන්නවා.

    මොනාද මචන් Therapeutic treatments පොඩ්ඩක් කියන්න බලන්න .
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    ADHD තියේ නම් පොඩි කාලෙ ඉඳන්ම තියෙන්න ඔනෙ ,ගොඩාක් වෙලාවට පොඩි ලමයින්ගෙ සහ තරුණ TEENAGERS ලගෙ හඳුන ගන්න පුලුවන්,ලමයිනට නම් METHYLPHENDATE කියන බෙහෙත දෙනව වඪිහිටි අයට නම් ගොඩක් වෙලාවට මනෝ ප්‍රතිකාර වලින් පාලනය කරන්න් පුලුවන් ,එහෙම බැරි උනොත් බෙහෙත් උවමනා වේ, මේකෙ නමේ තියෙන හැටියට ම රෝගෙ ප්‍රදාන ලක්ශණ තමා අවදානය පවත්වා ගැනීමට අමාරු වීම සහ අදි ක්‍රියාකාරිත්වය ( අනවශ්ය විදියට දඟලනවා)

    ඔය ඩොක්ට මානසික රෝග සම්බන්ද කෙනෙක්ද? එහෙමනම් එයා කියපු විදියට කරන්න

    බොහොම ස්තුතිය් මචන් උපදෙසට :):):)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mama nam oya gana dan nha bn

    mama nam oluwa hira wela wage welwata prashna okkoma amathaka karala swimming hari gym ekata yanwa nathmma asa pothak hari movie ekak balanwa

    passe ai wada patan gannawa
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අම්මෝ, පට්ට මචන් තැන්ක්ස් :) :)

    1. හීන නම් දකින්නේ නැ මචන්, වැටුන ගමන් බකස් ගල නින්ද යනවා.

    2. යාලුවෝ එක්ක සංසන්දනය කරොත් මචන් උන් ගොඩක් මට වඩා ගොඩක් accomplish කරලා තියෙන්නේ, fb යන්නත් ආස නැ , මොකෙක් හරි ෆොටෝ දානවා convocation , හරි මොකාක් හරි.

    3.councellor මචන් psychologist කෙනෙක්, ඒ උනාට ගොඩක් වයසක කෙනෙක්.. ඉගෙන ගෙන psychologist වෙච්ච කෙනෙක්'නම් නෙවෙඉ, එත් පවුලේ and නෑදෑයෝ හැමෝම එයාගෙන් උපදෙස් ගන්නවා.

    මොනාද මචන් Therapeutic treatments පොඩ්ඩක් කියන්න බලන්න .

    Therapeutic treatments කියන්නේ උබත් එක්ක කතා කරලා, වගේ කරන ප්‍රතිකාර: නම් පොඩ්ඩක් Psychologist කෙනෙක්ව Channel කරලා බලන්න: නැත්තම් මම දාපු අනිත් පොස්ට් එකේ වගේ පොඩ්ඩක් දවස් කීපයකට තැන වෙනස් කරන්න: වෙන වැඩක යෙදෙන්න: එකියන්නේ එලිය ලෝකේ කරන වැඩක: උදේට පොඩි සලර Exercise routine එකක් තියාගන්න: Push ups, walking, running වගේ Basic ටිකක්:
    උබට තියෙන්නේ Depression වල මුල Stage වල එකක්: අනිත් එවුන් ඉස්සරහට ගිහින්, මම තාම එක තැන: දැන් මගේ වෙලාව ගිහින් එව්රයි, දැන් මට කරන්න දෙයක් නෑ වගේ දේවල්:
    මමත් ඔහොමයි මචන්: උබ එකතැන නැවතිලා ඉදල ඇති: එක්කෝ මොකක් හරි Social Anxiety එකක් නිසා එනිසා හෝ වෙන හේතුවක් නිසා ADHD කියන දේ එන්න ඇති:
    උබට කාලය අපහු ගන්න බෑ: උබේ දන්නා අය Accomplish කරපු දේවල් එක දවසින් උන දේවල් නෙමෙයි: ඒ ගොල්ලෝ එතෙන්ට එන්න Flow එකේ ඉදිරියට ගිහින්: මෙහෙමයි උබේ දැන් තත්වේ තේරුම් ගන්න: නිකන් පොඩ්ඩක් නිදහස් වෙලාවක් අරගෙන හිතන්න උබට ඔහොම feel වෙන්න හේතු උනේ මොකක්ද? ඇයි? කියන ප්‍රශ්නේට උත්තර ඔය අරම මේවා හිතන වෙලාවේ එක ගැන හිතන්න:
    උබ මොනවද කරේ පහුගිය අවුරුදු 4 ක කාලයක් ඇතුලත්?
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    adderal ලංකාවේ නෑ මචන්... ඉස්සර ritalin බරටම ගැහුවා recreational high purpose එකට. Exam කලෙත් ගැහුවා පාඩම් කරන්න පුළුවන් එක දිගට. Depress වෙනවා බන් ritalin use කරාම but prescribe කරන dose එකට ගත්තම එච්චර අවුලක් නෑ මම හිතන්නේ. Ritalin වලට කියන්නේ poor man's cocaine කියල street name එක. anyway උබට coffee බීල ADHD shape කර ගන්න පුළුවන් black coffee ගහපන්.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    Therapeutic treatments කියන්නේ උබත් එක්ක කතා කරලා, වගේ කරන ප්‍රතිකාර: නම් පොඩ්ඩක් Psychologist කෙනෙක්ව Channel කරලා බලන්න: නැත්තම් මම දාපු අනිත් පොස්ට් එකේ වගේ පොඩ්ඩක් දවස් කීපයකට තැන වෙනස් කරන්න: වෙන වැඩක යෙදෙන්න: එකියන්නේ එලිය ලෝකේ කරන වැඩක: උදේට පොඩි සලර Exercise routine එකක් තියාගන්න: Push ups, walking, running වගේ Basic ටිකක්:
    උබට තියෙන්නේ Depression වල මුල Stage වල එකක්: අනිත් එවුන් ඉස්සරහට ගිහින්, මම තාම එක තැන: දැන් මගේ වෙලාව ගිහින් එව්රයි, දැන් මට කරන්න දෙයක් නෑ වගේ දේවල්:
    මමත් ඔහොමයි මචන්: උබ එකතැන නැවතිලා ඉදල ඇති: එක්කෝ මොකක් හරි Social Anxiety එකක් නිසා එනිසා හෝ වෙන හේතුවක් නිසා ADHD කියන දේ එන්න ඇති:
    උබට කාලය අපහු ගන්න බෑ: උබේ දන්නා අය Accomplish කරපු දේවල් එක දවසින් උන දේවල් නෙමෙයි: ඒ ගොල්ලෝ එතෙන්ට එන්න Flow එකේ ඉදිරියට ගිහින්: මෙහෙමයි උබේ දැන් තත්වේ තේරුම් ගන්න: නිකන් පොඩ්ඩක් නිදහස් වෙලාවක් අරගෙන හිතන්න උබට ඔහොම feel වෙන්න හේතු උනේ මොකක්ද? ඇයි? කියන ප්‍රශ්නේට උත්තර ඔය අරම මේවා හිතන වෙලාවේ එක ගැන හිතන්න:
    උබ මොනවද කරේ පහුගිය අවුරුදු 4 ක කාලයක් ඇතුලත්?
    මචං පි එම් එකක් දැම්මා පොඩ්ඩක් බලහන්
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචන්ලා ලගදි මම කවුන්සෙල කෙනෙක් ගාවට ගිය, මම කිව්වා මට focus කරන්න බැ කිසිම දෙයක් තව මට මොටිවේෂන් නැ කිසිම වැඩක් කරන්න කියල.

    මැන් කියනවා මට ADHD ලු, උ කලින් prescribe කරාලු ritalin කියල පෙත්තක් එත් එකට සිය දිවි නසාගැනීමේ සිතුවිලි පහල වෙන නිසා එක දැන් recommend කරන්නේ නැල්ලු . එක නිසා මට කිව්වා meditate කරන්නය් exercise කරන්නය් කියල.

    මම නම් විස්වාස කරන්නේ නැ මට ඔය ලෙඩේ තියෙනවා කියල. මේක තියෙන කට්ටිය මේකේ ඉන්නවද?

    නෙට් search කරාම දැනගන්න ලැබුන මේකට adderal කියල පෙත්තක් සාමාන්යෙන් දෙන්නේ කියල? එක බොන කට්ටිය ඉන්නවද මේකේ ?

    මම නම් ඔය බෙහෙත් බොන වැඩේට කැමතිම නැ . ඕව බීලා නැති ලෙඩ එන්න පුළුවන් නිසා.

    Oyata depression symptoms tiyenawada? Like unhappy, hopelessness or boring wage?
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    math ritalin gahanawa. ethakota shape. netnam weda karagnna be hena kammalie. a wagema motivation nethuwa yanwa
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Ehema kiaanna danne ne ban. Mata eka wedakata hith yamu karal karanna be. Mata oni kama tiyanwa eth karanna be. Movie balanna game gahanna awulak ne. eth padam karanna self studies karanna be. Meeting ekakata giyama melo deyak mathaka ne, ahan inna hithenneth ne.

    Eth meka gahuwama okkoma back to normal. Eth meka angata echchra hinda deyak newei.