1. S

    Australian Student Visa - Showing Source of funds

    Ube thatha monada karana business..? eyata monthly 2-3 laks withara income ekak thiyanawa kiyala prove karana wei machan mama dana vidiyatanam. aekata eyage business walata sambanda ayathanayakin letter ekak gathanam hari. habai embassy eken call karala ahanawa athada kiyala ae seratama ready...
  2. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    Eka atha wena athi machan un hena game karayo, Habai katugampola iluwenam 6 x 4 (each band 6). education iluwe equivalent to NVQ level 4 machan, unge total fee eka macahn Aus $ 8600 k withara (Rs: 1030000.00 withara)
  3. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    Thanks machan, mama try karanam, thaniyama apply karana gihin kelewei kiyalai baya ban,ahema unoth aparade salli laksa 5-6 k withara wathure
  4. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    Mokakda ban Nugegoda place eka "Australian migration center" kiyana ekada NVQ level 4 valin Engineering Draughtsmanship (with 7 years experience ),NVQ level 5 (with 5 years experience , National Certificate in Technology - Civil Engineering) mewa thamai karala thiyane
  5. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    Student yanna puluwan ban danatamath ready. namuth PR yanna Qualification thiyanawa Un iluuwe NVQ level 4 course ekakui experience 7 years witharai ewa serama ok, yana widiya thamai gataluwa, PR yanna puluwan unoth niyamai ekai baluwe.
  6. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    Ithin ban katugampolayage laksa 5 ine (Australian dollars 4000), Mata thiyana aula thamai eeka gewanna thiyane Step 5kin, Steps 4k withara gihilla reject unoth gewapu seerama salli wathure,kohomath me wedeta totally 15 laks withara yanawa Australian government fees ekkama.
  7. S

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න

    ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න ස්කිල් මයිගේ‍්‍රෂන් වලින් Australia යන්න (ලංකාවෙදිම PR හදාගෙන යන්න ) ලංකාවේ අයට උපදෙස් සේවාව සපයන ආයතන අතර ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි සුසන්ත කටුගම්පල කියන්නෙ එයාගෙන් Australia ගිය අය කවුද ඉන්නෙ..? මට විස්තර ටිකක් දැනගන්න ඕන මෙයාගෙ සේවය විශ්වසනීයද...
  8. S

    වෙඩින් වලට කිරිකල ඩෙකරේෂන් කරන්න දන්නෙ ක&#3520

    වෙඩින් වලට කිරිකල ඩෙකරේෂන් කරන්න දන්නෙ ක&#3520 වෙඩින් වලදි කරන ඩෙකරේෂන් අතර දැන් දැන් කිරිකල ඉවෙන්ට් එක ප‍්‍රසිද්දයි මේක කරන විදිය දන්න කවුරුහරි ඉන්නවාද මගෙ යාලූවෙකුගෙ වෙඩින් එකකට ඕන වෙලා තියෙනවා දන්න කවුරු හරි ඉන්නවානම් කියල දෙන්නකො iW0u2AFsQNQ
  9. S

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    Menna weda mewa thamai one, thanks machan digatama karagena yamu
  10. S

    ඉස්සොරි ප්‍රශ්න තියෙන අය එන්න.....

    matah thiyanawa ban,mama Mycoral kiyana eka use kala eka mata ganna kiyala kiwe doctor kenek, muladi adu una mekata but tika dawasak yanakota apahu wedi una.
  11. S

    welcom to graphic design....

    niyamai mamath set una onna
  12. S

    ෴නිදිමරන උන් කියෝපියව්෴

    matath adalai me tika, damma ninda manage karanna wei wage.
  13. S

    ඇස්වහ කටවහ

    mewage yamkisi sathayak thiyanawa kiyala hithanawa aeth wediya piliganeemaknam na.namuth hona lipiyak thanks,
  14. S

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    godak watinawa android use kalata me gena danagena hitiye na igena ganna one tikak, thanks hamotama
  15. S

    ඇග හදා ගනින් !

    ela ela, karanna one

    No contents