වෛද්‍ය උපදේසයක් ඕන
අපේ අක්ක කෙනෙක්ට නිතර නිතර නිදිමත ගතියක් එනවා කියලා බෙහෙත් ගන්න ගියාම විස්තර අහල ඩොක්ටර් Blood ටෙස්ට් එකක් කරන්න දීල තියෙනවා.ඒකෙ රිසල්ට්එක පෙන්නුවාම කියල තියෙනවා TSH (තයිරොයිඩ් පරීක්ෂාව)ටිකක් වැඩියි කියලා(2.5ක් විතර) ඒකෙදි වෙන සීන්එක අහපුවාම කිව්වාලු බබාල හදන්න ටිකක් අමාරැයි...