හිත දමනය කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් තමයි භාවනාව, අනෙක ශීලය රැකීම..මොන ආගමක වුනත් මේ දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා..ආගමක් හෝ දර්ශනයක් වේවා, මේ මොකකින් වුනත් කරන්නේ මිනිසාව යහපත් මාර්ගයක යැවීමයි..යහපත් මාර්ගයක යන්න හිත පාලනය කරන එක වැදගත්..එකේදී භාවනා කිරීමේ අයිතිය තියෙන්නේ බෞද්ධයාට...