පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ

11.gif
 

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ


    මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එල කතාව මචන්...... කෝ අර චතු(වසු)පැටිය ???


    මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර





    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:





    මසුරන් වටිනා කතාව
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ කුහක ජෙප්පෝ.
    16 පිටුවේ මම වසුපැටියට (සමාවෙන්න .. චතුපැටිය ) දුන්න කොමෙන්ට් එකට පුළුවන් නම් උඹ උත්තර දීපන්. උඹේ ඔය හිතේ කැකෑරෙන්නේ කුහකකම සහ ඉරීසියාව. තොපි වගේ උන් කැම්පස් වල කරන අමානුෂික රැග් පුදුමයක් නැහැ. තොපි වගේ උන් මැරිලා අපාගත වෙලා අයෙත් මේ ලෝකෙ උපන්නත් උපදින්නේ අමු හිගන්නෝ වෙලා.
    උත්සාහ කරලා තැනකට එන්න බලපන්. අනුන්ගේ සැපසම්පත් වලට ඉරීසියා කළා කියල වෙන හොඳක් නැහැ බන්. SB කියන්නේ එපාකරපු එකෙක්. හැබැයි පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ ඉතාම හොඳ දෙයක්.
    අනිත් එක උඹල වගේ එපා කරපු උන් එක්ක හැප්පෙන්න, තවත් එපා කරපු එකෙක්ම තමයි දාන්න ඕනේ.


    හුඟක් උන් S.B ගේ ලනුව කාලා වගෙයි ...
    ඔය කැමතියි කියල vote කරපු එවුන් කීයෙන් කියක් දන්නවද දන්නේ නෑ මේකේ තියෙන ගුණ අගුණ දෙකම. හුඟක් වුන් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ නිදහස් අද්යාපනෙට පින් සිද්ද වෙන්න අද ඉන්නේ දැන් මුල අමතක වෙලා වගෙයි .
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පිස්සු පුසා;15195219 said:
    :yes::yes::yes::yes::yes::yes:
    මේ ත්‍රෙඩ් එකේ මම ඉහලින්ම අගය කරන කොටස තමයි මචන් මේ,
    හා එකම අපේ ගෙදර මල් පෝච්චි ගොඩාරියක් ලස්සනයි කියන මොන්ටිසෝරි බබාලා ,
    මහා ලොකු පැදියක් ලැබෙනවලු,
    වැඩක් තියනවද බන්
    අනුන් යටතේ වැඩ කරන්නේ
    තමුන්ට කියල ජීවිතයක් නැහැ
    කියන කියන දේ කරන්න ඕන වහල්ලු වගේ
    කොටින්ම කියනවනම් මෙතන කයිය ගහන පුද්ගලික අද්යාපන ආයතන (එහෙම කිවුවේ අයි කියල පස්සේ කියන්නම්) වලින් පිටරට උපාධි ගත්තු , දැන් පුද්ගලික අංශයේ වැඩකරන මහලොකුවට හිතාගෙන ඉන්න අයගෙන් ඇහුවොත් උඹලගේ JD එක කියපන් කියල හරියට කිය ගන්න බැහැ
    උඹලා උන් කියන කියන වෙලාවට කියන කියන දේ කරනවා
    OT ,allowns කියල මායාවක පැටලිලා නිවාඩු දවස් ටිකෙත් ලොක්කොන්ට කඹුරනවා
    අන්තිමේදී වහලෙක් වගේ වැඩ කරලා මැරිලා යනවා
    ලැජ්ජයි බන්


    මහා ලොකුවට ප්‍රයිවෙට් කැම්පස් කියන කට්ටියගෙන් අහන්න තියෙන්නේ උඹලගේ ඩිග්‍රී කොලේ කොහෙවත් තියෙනවද University of XXXXXXXX (Fill with your institute name):Pකියල නැහැනේ උඹලට මොන කම්පස්ද අනාත කුකුලොහ් , ඕව පිටරට කොහේ හරි ඩොටේ කැම්පස් එකක ඩිග්රියට පන්ති කරන ටියුෂන් පන්ති,

    මේකට කියන්නේ කුහක කමද ඉරිසියාවද ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    නිදහස් අද්යපනේ කියන්නේ මොකක්ද සුදු පුටේ...? අවුරුද්ද සැරයක් රෙදි කැල්ලක් ගන්න එකද? අච්ච්චු පොත් ටික විතරක් නිකන් හම්බවෙන එකද? ටියුෂන් ගිහින් විභාගේ පාස් වෙන එකද?


    nidahas adyapanayata kela une dan goda kalekata kalin :D
    kotinma kiwwot ALs walin udin pass wena ayagen 90% private class bada gaala gaala amaruwen passe wenne :D

    lankawe private university wala inna wedi hariyak samanya minissu, oya kiyana salli kara ayage lamai USA UK Aussie :D
    lankawe private university wahala demmot ara samnya minissunta kela wenne netuwa salli karayanta ganak wath na

    අනිවාර්යෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි. මගේ campz ගිය යාලුවෝ ගොඩක් campz degree එකට අමතරව ඔය කියන පෞද්ගලික විශ්ව විද්‍යාල වලත් ඉගෙනගෙන තියනවා. ඉතින් තව මොන කතාද.


    apit ekka masters karana kollek innawa japura physical complete karala.
    e gaman BIT karala (physical karala lankawe rassa godak nane)

    mama danna taramin metana godak aya tawa university inna aya.... poddak inudustry ekatra awata passe oya okkoma dewal wenas wenawa :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේකට කියන්නේ කුහක කමද ඉරිසියාවද ?

    සල්ලි දීලා ගන්න බල ඩිග්රි වලට කවුද බන් ඉරිසියා කරන්නේ....පව් අහිංසකයෝ කියනවා ඇරෙන්න ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සල්ලි දීලා ගන්න බල ඩිග්රි වලට කවුද බන් ඉරිසියා කරන්නේ....පව් අහිංසකයෝ කියනවා ඇරෙන්න ....

    :oo: මහත්තයෝ ඉතිං ඔබතුමාලා ගන්න ඩිග්‍රි වලට සල්ලි ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාවනෙ.
    එතකොට මහත්තුරු මුලු රටටම ණයයි නේද? :rofl:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පැටියා;15201405 said:
    :oo: මහත්තයෝ ඉතිං ඔබතුමාලා ගන්න ඩිග්‍රි වලට සල්ලි ගෙවන්නෙ සාමාන්‍ය මහජනතාවනෙ.
    එතකොට මහත්තුරු මුලු රටටම ණයයි නේද? :rofl:
    andenna ridei mekata nam :rofl: :P :rofl: api gevana tax walin igena ganna unta :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    andenna ridei mekata nam :rofl: :P :rofl: api gevana tax walin igena ganna unta :P

    ගොඩක් මහත්තුරු හිතං ඉන්නෙ Private University වලින් සල්ලි වලට ඩිග්‍රි දෙනවා කියලා.
    එතකොට අපිට හිතන්න වෙන්නෙ ඒගොල්ලො ප්‍රොෆෙසර්ස්ලට, වයිස්චාන්සලර්ට ගුද මාර්ගෙ දීලා ඩිග්‍රි ගන්නවා කියලා තමා :rofl:


    ඒ මහත්තුරුන්ට කියන්නෙ ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න කියලා.
    Private Universities වලින් දෙන්නෙ Degree නෙවෙයි අධ්‍යාපනේ.
    DEGREE අපි EARN කර ගන්න ඕනෙ රජයේ වුනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුනත්.

    :P:P:P

    (මේක UGC Approved නැති Degree Courses සඳහා වලංගු නොවේ)
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔක්කොම කියෙව්වා. උඹේ හිතේ තියෙන්නේ ඊරිසියාවද, එහෙම නැත්නම් අනවබෝදයද කියල තර්ක කරන්න කලින් මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා.

    මම උබගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සෙල්ලා එකක් කියන්න තියෙනවා, මම දැක්කා උබ සමහර තැන් වල දාලා තියෙන කමෙන්ට්. ඉස්සෙල්ලාම මනුස්සයෙකුට කතා කරන්න ඉගෙන ගන්න, නිකන් සක්කිලි වගේ මනුස්සයන්ට කතා කරන්න එපා. උබලා ලොකුවට කියන ඔය ප්‍රයිවට් කැම්පස් වලින්ද උබලට ඕවා උගන්වන්නේ, ඉස්සෙල්ලා තමන්ගේ හැදියාව දියුණු කරගනින්, උබලා වගේ උගත්කම නැති උන්ට BSc එක දුන්නම ඕක තමයි වෙන්නේ, නිකන් "කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ තමයි"

    අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට.

    මචන් මෙතන තනිකරම තියෙන්නේ කුහක කම, දෙන්නම එක සමානව පාස් උනානම් දුප්පත් ළමයා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න ගියානම් ඇයි පොහොසත් ළමයටත් බැරි දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න. එතනදි මතු වෙන්නේ සම්පූර්ණම සල්ලි බලය නෙමෙයිද ? අඩු සුදුසුකම් තියෙන කෙනෙක් රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ නැහැ, ඉතින් උබලා කැමති නැහැ සෙකන්ඩ් වෙන්න ඉතින් යනවා අඩු සුදුසුකම් වලට BSc එක දෙන ප්‍රයිවට් විශ්ව විද්‍යාල වලට, එතකොට පොහොසත් ළමයා දොස්තර දුප්පත් ළමයා දත් දොස්තර, දෙන්න පාස් උනේ එකම ලකුණු ගානටනම් දෙන්නම එකම කරන එපැයි, ඔය වගේ තමයි ඊට වඩා ගොඩක් අඩු ලකුණු ගත්තු කෙනත් ඔය ප්‍රයිවට් විශ්ව විද්‍යාල වලට ගිහින් BSc එක ගන්නාවා. එතකොට රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරි වෙච්ච සුළු ලකුණු ප්‍රමාණයක් මදි වෙච්ච අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට මොකද වෙන්නේ, උබලගේ ඔය ප්‍රයිවට් කැම්පස් වලින් ඒ අහිංසකයන්ට සෙතක් වෙනවද ?

    දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද?

    මෙතන තියෙන ප්‍රාධානම දේ තමයි දක්ෂකම අනුව, සුදුසුකම අනුව ඇතිවෙන වෙනසට උබලා විරුද්ධයි, උබලා කියන්නේ සුදුසුකම් නැති උනත් අපිට සල්ලි තියෙන නිසා අපිත් සල්ලි වියදම් කරලා හරි ඉගෙන ගත්තු කෙනා ගානට හරි ඊට වැඩිය වැඩි තැනකට හරි යන්න ඕනා කියලා නේ. ඒක සාධාරණයිද. තනිකරම ධන වාදය නේ මචන් එතන තියෙන්නේ. සල්ලි බලයෙන් කෙනෙක් ඉස්සරහට යනවට උබල කැමතී, දක්ෂකම, කැපවීම නිසා කෙනෙක් ඉස්සරහට යන එකට උබලා විරුද්ධයි. හිතට එකඟව කල්පනා කරලා බලන්න කවුද මෙතන කුහක කියලා.

    එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්. තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.

    උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.

    මොලේ තියෙන මනුස්සයෙක් මේ වගේ මොඩ උපමා දෙන්නේ නැහැ. උගත් කම නැතුව එක ගත්තම ඔහොම වෙනවා. මම උබට මෙතනට නියම උත්තරයක් දෙන්නම් නැත්තන් උබ කියයි මම මෙතනින් ලිස්සුවා කියලා.

    උදාහරණයක් විදියට ගනින් සිම් කාඩ් ඉස්සර සිම් කාඩ් එකක් ගන්න කොච්චරනම් දේවල් අවශ්‍යද. ගන්න ඕනේ කම්පැනියෙන් විතරයි. එත් දැන් පෙමන්ට් එකෙත් සිම් කාඩ් තියෙනවා ඕන තරම්, දැන් ඒ සිම් කාඩ් එකට වටිනා කමක් තියෙනවද පවිච්චි කලා විසි කලා, නිකනුත් දෙනවා, එක එක ගාන්ට එක එක විදියට සිම් දෙනවා, අකුරක් ලියාගන්න බැරි කෙනාටත් දෙනවා හයක් හතරක් නොතෙරෙන එකාටත් දෙනවා, ඊට ඊට පස්සේ ඒ අය දන්නේ නැහැ ඒකේ වටිනාකම, මෙවගේ දෙවල් වලින් වෙන්නේ රටේ දූෂණය අපරාද වැඩි වෙන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි උබලගේ ඔය ප්‍රයිවට් කැම්පස් එක, දැන් කියහන් බලන්න සිම් කාඩ් මෙතනට අදාල නැහැ කියලා. උබ අන්න එහෙම කිව්වොත් මට කියන්න තියෙන්නේත් උබ මේ ඉහලින් කියලා තියෙන දේවල් මෙතනට අදාලා නැහැ කියන එකම තමයි.

    උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????

    එහෙම දුර්වලතා ඕකේ තියෙන්න පුළුවන් නෙමෙයි තියෙනවා. කවදාවත් උබලටවත් අපිටවත් ඒක හදන්න බැහැ, මොකද සල්ලි තියෙන එකා කොච්චර සල්ලි වියදම් කරලා හරි ඒ දේ කරනවා.අපි කියන්නේ ඔය ප්‍රයිවට් කැම්පස් නවත්තලා විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි කරන්න කියලා, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ප්‍රයිවට් කැම්පස් නවත්තලා ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරලා, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන.ඒ දේවල් කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ.

    මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි උත්තර දෙයි කියල.

    කියවලා බලපන් යන්නේ කොහෙද මල්ලේ පොල්ද කියලා.

    උගත් කම තියෙනවනම් වැදගත් වෙයන්, වැදගත් විදියට කතා කරන කෙනාට වැදගත් විදියට කතා කරන්න පුරුදු වෙයන්, උබ, බන් අඩෝ වගේ එදිනෙදා යාළුවෝ අතරේ කතා කරන වචන වලට එහාට ගිහින් වැදගත් විදියට කතා කරන කෙනෙකුට කතා කරන්න එපා. මෙතන සත්තු කව්රුත් නැහැ, මෙතන ඉන්නේ මනුස්සයෝ එක නිසා සතුන්ට අමන්ත්‍රණය කරන විදියට මෙතන කතා නොකර හිටියොත් හොදයි. දැන් කියන්න එපා මනුස්සයත් සතෙක් කියලා. උබලා අපි කව්රුත් ජම්මාන්තර වෛරක්කාරයෝ නෙමෙයි, සාධාරණ අසාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සු.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Methane thiyana prashne thama gov.uni. wala ugannana lecturers la pri.uni. walata yana eka.wadi padiyata eyala yanawa.ekata epa kiyanna kaatawath bane.anna e prashneta wisadumak rajayen sapayanawa nan pri.uni. thibbata aulak na.
    Anith eka pri.uni. wala inne modayo kiyala kiyanna ba.onema exam ekakata standard 1k thiyanawa.quality yak thiyanawa.ethanata langawenna bari students lata fail wenna wenawa.
    Anika gov.uni. walata unath samahara districts walin godak adu z-scores thiyana aya gannawa.2010 Mulathive district eken medicine aran thiyenne 0.595 ganaka z-score ekakin.anika dan A3 aran medicine giyata issara S3 aran medicine giyapu aya dan doctors la.
    Private medicine karala digree gaththata srilanka medical council eke liyapadinchi wenna ba.ekata thawa exam karanna one.
    Thaman A/L walata gaththa result eka anuwa thaman eeta passe karanna one mokakda kiyala deside karanna one lamai wisinmai. Wena ratawal walata gihin private digree karanawata wada ape rata athule karana eka ehema karanna balaporoththu wena lamainta hodai.
    Habai methana prashne thama nidahas adyapanaya labana lamainta wena asadaranaya.

    machan poddak e kale saha me kale papers diha balala katha karapan,,,
    ekake A4 eun inne ratatama 1i 2i............
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙවාට විසදුම් දෙන්න පුලුවන්නේ මචං. කවුරුත් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරනවා විභාග නිසා. පාස් වෙලා කැම්පස් සිලෙට් උන අය ගැන විතරයි මචං උඹ ඔය ලිව්වේ. පාස් වෙලත් කැම්පස් සිලෙට් නොවෙන බහුතරයට මොකද ඊලගට කරන්නේ කියන දේ එනවා. ලංකාවේ හැටියට උ/පෙළ සමත් කියලා ජොබ් ගන්න එක අමාරු වැඩක්. මචං පෞද්ගලික වි.වි. යන හැම එකාම වැඩ 3ම ෆේල් ගානට දාන්න එපා. පෞද්ගලික වි.වි. යන්නත් යම් සුදුසුකමක් තියෙන්න ඕනි කියල තිබ්බනම් හරි. අපි කියමු දුප්පත් ළමයෙක් මෙඩිසින් යන්න අමාරුවෙන් ඉගන ගෙන යන්න ලකුණු ටිකක් මදි උනා කියලා. අන්න ඒ වගේ අයට ශිෂ්‍යත්ව ක්‍රමයකට හරි අධ්‍යාපනය හදාරන්න ක්‍රමයක් තියෙන්න ඕන නේද? ඇයි එහෙම අය ගොඩ ආවම මොකද? අනික මචං ලංකාවේ අවස්ථා 3ක් දුන්නට රජයේ වි.වි. වලට ගන්නේ විභාගේ සමත් අයගෙන් කොච්චර කොටසක්ද කියලා දන්නවා නේද? මෙඩිසින් ගැන කතා කලොත් මොන දිල්ලියේ කරල ආවත් ලංකාවේ විභාගෙන් සමත් වෙන්න ඕන ලංකාවේ වැඩ කරන්න. අන්න ඒකම ලංකාවේ පෞද්ගලික වි.වි. වල උන්ටත් දුන්නම හරි නේද? පිටරට ගිහින් private ඩ්‍රිග්‍රිය ගහල එන එක හරි, මෙහෙ දී ඒක ගත්තොත් ඒක වැරදි වෙන්න විදිහක් නෑනේ.

    මචන් උබ මෙතන අහන ප්‍රශ්නයක් තමයි ලකුණ්ක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කයනේ මචන් උබ ඉන්නේ. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මම ලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන කෙනා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති කෙනා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.

    අපි කියන්නේ ඔය ප්‍රයිවට් කැම්පස් නවත්තලා විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි කරන්න කියලා, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ප්‍රයිවට් කැම්පස් නවත්තලා ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරලා, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන පාඨමාලා වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන.ඒ දේවල් කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ.
     
    Last edited: