පරිස්සමෙන්.....
මම 10 පාරකට වැඩ ගිහින් තියනවා.cape town , durban . 5pm වලින් පස්සේ එලියට ගියොත් under wear එකත් ගලෝල තම එවන්නේ. cape town වල ගොඩක් ඉන්නේ සුද්දෝ.එහෙ අව්ලක් නෑ . johannburg කියන්නේ sa වල තියන දරුණුම city එකක්. මම marine engineer කෙනෙක්.අපේ නැවේ හිටිය johannburg වලින් අපු කල්ලෙක්...