1. P

    Nexus 5

    හෙටත් නෑ තම බං . කඩ කාරයෝ හෙන බොරු කියනවා. මම දවස් 5කට කලින් ගත්ත xiomi mi 3 . පට්ට පාර . nx -5 එකට වඩා කොර.review බලහන් online .මත nx -5 ගන්න තම බැලුවේ.රෙවිඑව් බලපුවහම අදහස වෙනස් උනා .
  2. P

    ලොකුම එන්ජිම

    මම මේ engine එකේ වැඩ කරලා (Wartsila-Sulzer RTA96-) තියනවා. ඔකේ 100000hp power තියෙන්නේ unit ගාණ (piston )12 වැඩිය ඇති . මම හිටපු එක මතක හැටියට 720000 hp Piston 7. ලෝකෙම marine එන්ගිනේ හදන්නේ ප්‍රදාන වශයෙන් ඔය wartsila company (switzwerland ) එකයි german man company එකයි .ලෝකේ මර්කෙට් එකඟ 80%...
  3. P

    VISA_උපදේශන_සේවාව

    මම ඔය රටවල් ඇතුළු රටවල් 30කට විතර ගිහින් තියනවා. ලංකාව වගේ රටක් හම්බුනේ නෑ . සල්ලි තියනවනම් ජීවත් වෙන්න හොදම රට ලනකව. (canada usa එල තම ගොඩක් උන්ට යන්න බෑනේ ).චීන ගිහින් shampoo එකක් ගන්න බලහන් ... ගන්න බෑ . එකෙක්වත් english දන්නේ ne .කිසිම බඩුවක් english වලින් නෑ .ජපනෙත් , china , singapore...
  4. P

    4TB Hard Disk in USA

    walmart bestbuy ඕවගේ අඩුවට ගන්න පුළුවන් .
  5. P

    Allianz Insurance Lanka Ltd. Sucks!!

    මට මේ කතාව විශ්වාස කරන්නත් බේ වගේ. මගේ car එකේ ගිය අව්රුද්දෙ මේ අව්රුද්දෙඉ දෙකේම clam 2ක් ගත්තා ,එකක් 18,අනෙක 12.5 සතියෙන් check එක ගෙදර අවා . කිසිම කරදයක් උනේ නේ .උන් ගෙදරට කතා කරලා ඇහුව ඔය ඇතිද කියලත් .හබඊ බ්‍රාන්ච් එක පානදුර.එත් ඕකට බ්‍රාන්ච් එකේ කිසිම connection එකක් තිබ්බේ නෑ .
  6. P

    උදව්වක් !!! මචන්ලා Allianz Insurance එකේ motor insurance දාපු අය ඉන්නවද?

    asian allance asian allance එකේ මගේ car එක insurance කරලා තියෙනේ 40000. ගිය අව්රුද්දෙඉ මේ අව්රුද්දෙඉ clam ගත්ත. week එකෙන් check එක ගෙදරට ආව . estimater උගේ estimate එක දීල ගියාන් පස්සේ උන් call කරනවා එක ඇතිද කියල.1st clam එක 18 ,2nd 15000. මට full satis .ලොකු චලම් එකකට මෙහෙම ගෙවෛද...
  7. P

    Gamepad for PC cheap hurry

    gamepad මම 1100 ට ගත්තා vibration තියන game pad එකක් .nfs7 vinration එකක එලට වෙඩ . run වෙඩ no vibration.
  8. P

    Perodua Vivaz Elite හොඳයි ද?

    i hv this got for 15 lak. worth of money, full option . no troble so far, best selling. didnt see any difference than japanese. driven 4000+ km .14km/l..
  9. P

    Post your car's fuel efficiency

    i hv elite manual. with ac light traffic 12-14. (pagala gihin).
  10. P

    පල්සර් 135

    ride for one year to me good control , 52 km/l . no troble so far . to me excellent . fz below 35 km/l told me onr of my friend who has this

    No contents