1. sihina_lahiru

    SLT Going Crazy

    Meka dakkama mata tharu penuna..me mokada me ???:shocked:
  2. sihina_lahiru

    අභ්‍යාවකාශ දුරෙක්ෂවලින් හෙළි වන රහස් : වි&#352

    අභ්‍යාවකාශ දුරෙක්ෂවලින් හෙළි වන රහස් : වි&#352 අභ්‍යාවකාශ දුරෙක්ෂවලින් හෙළි වන රහස් : විශ්වයට විහිදුණු විදු ඇස අපේ ක්ෂීරපථය (Mikyway) හෙවත් කිරිසයුර තුළ වාසයට සුදුසු ග‍්‍රහලෝක බිලියන ගණනක් තියෙනවා. වසර හයක් තිස්සේ විද්‍යාඥයන් විසින් කළ අධ්‍යයනයකින් හෙළි වෙයි. තාරකා විද්‍යාඥයන් වසර හයක්...
  3. sihina_lahiru

    උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර - අහසේ ඇ&#3

    උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර - අහසේ ඇ&#3 උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර - අහසේ ඇදෙන අද්භූත ආලෝක රටා අප වටේ මෙන්ම අපට ඉහළින් අහසේ නොයෙක් නොවෙක් අපූරු දේවල් සිද්ධ වෙනවා. ඒවා ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. කිසිදිනෙක පෘථිවියට නොයෙන උඩුගුවනට පමණක් පැතිරී යන අකුණු සැර වර්ගයක් තියෙනවා කියලා...
  4. sihina_lahiru

    කක්ෂයේ හිරවෙච්ච රුසියන් අඟහරු යානය ජනවාර

    කක්ෂයේ හිරවෙච්ච රුසියන් අඟහරු යානය ජනවාර කක්ෂයේ හිරවෙච්ච රුසියන් අඟහරු යානය ජනවාරි 15 වැනිදා පොළොවට කඩා වැටෙනවා! ඔන්න රුසියාවෙන් අඟහරු වෙතට යවලා වැරදිච්ච, ෆෝබෝස්-ග‍්‍රන්ට් නිරීක්ෂණ යානය Phobos-Grunt Mars probe ලබන 15 වැනිදා ආපහු පොළොවට කඩා වැටෙනවා. මිනිසුන් රහිත යානයක් වන මෙහි මුළු බර ටොන්...
  5. sihina_lahiru

    DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ - තවත&

    DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ - තවත& DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ - තවත් අබිරහස් මතුවේ පුරාණ මිසරයේ රහස් ලොවට අනාවරණය කිරීමේ කාර්යයට ලොකු දායකත්වයක් ලබා දුන්නේ එංගලන්තයේ කානවන් සාමිවරයායි. ඒ සඳහා ඔහු මහා ධනස්කන්ධයක් වැය කොට වෙහෙස මහන්සි වී අවුරුදු 20 ක් තිස්සේ...
  6. sihina_lahiru

    බිත්තරෙන් විශ්කම්

    බිත්තරෙන් විශ්කම් ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත බිත්තර නෝට්ටුවේ තවත්...
  7. sihina_lahiru

    ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන&#3

    ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන&#3 ලෝකයේ අලූත් ම විසකුරු පොළඟා - එන්න හඳුනා ගන්න මෙන්න මැටිල්ඩා! සත්වලෝකය තවම හඳුනා ගෙන ඉවර නැහැ. මේ ලෝකයට අලූතින් ම සොයාගත් සර්පයෙක්. මේ සර්පයා මැටිල්ඩා කියා නම් කර තියෙන්නේ, මේ නව සත්ව විශේෂය සොයා ගත් බි‍්‍රතාන්‍ය සත්ව විද්‍යාඥයා විසින්. ඒ...
  8. sihina_lahiru

    ඔබේ මුතුන්මිත්තන් හමුවෙන්න! වසර මිලියන හ&#3501

    ඔබේ මුතුන්මිත්තන් හමුවෙන්න! වසර මිලියන හ&#3501 ඔබේ මුතුන්මිත්තන් හමුවෙන්න! වසර මිලියන හතක් අතීත ආදි මානවයාගේ හැඩරුව ජර්මනියේ මානව පුරාවිද්‍යාඥයන් පසුගිය දා අමුතු ම පන්නයේ පිළිරූ පෙළක් නිර්මාණය කරල තියෙනව. ඊට ඇතුළත් වන්නේ අපේ මුතුන්මිත්තන් වන ආදි මානවයන් 27කගේ මුහුණුයි. ඒවා නිර්මාණය කර...
  9. sihina_lahiru

    පිවිතුරු ප්‍රේමය...

    පිවිතුරු ප්‍රේමය... ටික දවසකට පස්සේ මගෙන් වෙනස් නිර්මානයක් ඔයාලට තිලින කරන්න හිතුවා..මෙ නිර්මානයට හේතුව උනෙ මෙ දවස්වල ගනිකාවන් ගෑන කතා වෙනවනෙ..එ උනත් එයාලට බෑන්නට සමහරක් එය මෙක කරන්නෙ කෑමත්තකින් නෙවි..මට උවමනා උනා මෙකෙ ටිකක් සෑබෑ ජිවිතයට යන්න..මම හිතනව මම සාර්තකයි කියල..එත් මම හිතුවට වෑඩ්ක්...
  10. sihina_lahiru

    My Photo Shoot..........(DLS)

    යාලුවනෙ මෙ තියෙන්නෙ මම බස් ,මග තොටදි,මුදු වෙරලෙ සහ නොයෙකුත් ස්තනවල ලබාගන්න ලද චායාරුප..මෙවායින් 85% පමන ගමන් කරන ගමන් ලබගත් එවා..එ නිසා චායාරුප අපහෑදිලි ගතියකුත් ඈති..එ ගෑන සමාවෙන්න..අනික මම මෙ සියලුම චායාරුප ලබගන්නෙ මා සතුව ඈති නොකියා න් 73 දුරකතනයෙන්..යල් පෑන ගිය දුරකතනයක් උනත් මුද්‍රන තත්වයෙ...
  11. sihina_lahiru

    මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගි

    මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගි මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක්...
  12. sihina_lahiru

    ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ

    ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ...
  13. sihina_lahiru

    දුරදක්නය ආවේ ළමයින්ගේ සොයා ගැනීමක් නිසාද

    දුරදක්නය ආවේ ළමයින්ගේ සොයා ගැනීමක් නිසාද දුරදක්නය ආවේ ළමයින්ගේ සොයා ගැනීමක් නිසාද? ලන්දේසි කටකතාවක් නිසා ඉතාලියේ උපන් දුරදක්නය මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර ඕලන්දය (අද නෙදර්ලන්තය) කියන රටේ හිටියා, ඇස් කන්නාඩි හදන්නෙක්, හෑන්ස් ලිපර්ෂී (Hans Lippershey 1587-1619) කියලා. සම්පූර්ණ නම කිව්වොත්...
  14. sihina_lahiru

    අනාගත සජීවී වර්ණ සංඥා පුවරු තැනීමට බැක්ට&#3539

    අනාගත සජීවී වර්ණ සංඥා පුවරු තැනීමට බැක්ට&#3539 අනාගත සජීවී වර්ණ සංඥා පුවරු තැනීමට බැක්ටීරියා යොදා ගත හැකිද? විස්මිත සොයා ගැනීමක් සජීවී වර්ණ සංඥා පුවරු සඳහා 13000ක ජීව පික්සල සඳහා බැක්ටීරියා මිලියන 60ක් - ආලෝකය සෑදෙන්නේ සෛලබද්ධප්‍රෝටීන විශේෂයකින් - විශාල බැක්ටීරියා ගහනයක් එක විට දීප්තිමත්...
  15. sihina_lahiru

    විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුර&#35

    විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුර&#35 විද්‍යාඥයන් මවිත කළ ජෙලිෆිෂ් ‘ඩම්බෝ’, අඳුරු මූදු පතුලේ අමුතු අපූරු ජීවීන් දහස් ගණනක් ඇමෙරිකාව අසල ගැඹුරු මූදු පතුලේ ජීවත් වෙන අලූත් ජීවී විශේෂ 17,650 ක් සොයා ගැනීමට හැකිවූ බව ලෝක සාගර ජීව විද්‍යාඥයන් පිරිසක් හෙළිකළා. ඔවුන්ට මේ ජීවීන් හමුවුණේ...
  16. sihina_lahiru

    පියෙකු ගැන දරුවෙකුට සිතෙන හැටි

    පියෙකු ගැන දරුවෙකුට සිතෙන හැටි පියෙකු ගැන දරුවෙකුට සිතෙන හැටි මල නටුවෙන් ගිලිහෙන්නට මත්තෙන්.. පිනිබින්දුව වියැකී යන්නට මත්තෙන් සිහින් දොලපාර සිඳී යාමට මත්තෙන් සිතමුද බිඳුවක් සිහිනුවණ ගිලිහෙන්න්ට මත්තෙන්.. source
  17. sihina_lahiru

    බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භව සංකල්පය

    බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භව සංකල්පය බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භව සංකල්පය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලික මෙන්ම වැදගත් ඉගැන්වීමකි. සියලු සංස්කාර ධර්මයන්ට පොදු වූ මෙම අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය හා අනාත්ම භාවය මත පදනම්ව ව බෞද්ධ දර්ශනයේ එන සුවාසූ දහසක්...
  18. sihina_lahiru

    අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිද

    අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිද අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිදීවිද? : විස්මිත සොයා ගැනීම් ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ ආ මිහිමත හෙල්ලූ ඩයිනොසෝරයන් ඔබට මතක ද? එදා ඒ වගේ දැවැන්තයන් මැවුණේ සිනමා තිරයේ පමණයි. හැබෑවට ම මේ සතුන් අප ඉදිරියේ මවන්නට මෙතෙක් අපේ විද්‍යාඥයන්ට...
  19. sihina_lahiru

    අපිරිසිදු ගැහැණියක්

    අපිරිසිදු ගැහැණියක් සත්ය කතාවකි..කතාව ලබා දුන් arunadeepa සහොදරයට ස්තුතියි... අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත්...
  20. sihina_lahiru

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නො&#352 ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්) (රිපොස්ට් නම් සමාවෙන්න...) සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු...

    No contents