මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ...