මොකද්ද බන් මේ ශිවන්යා සීන් එක. බුකියෙ දැක්කා එක එක මගුල් share වෙනවා.
මේක මොකක් හරි ඉන්දියන් නාඩගමක සීන් එකක්ද ? අපි ඔව්ව බලන්නේ නැති නිසා දන්නේ නැ ඒ ගැන.
රබන් බල්ලා, ඉෂිතා අම්මා කියන අය ගැන නම් අහල තියේ![]()

ඕකත් ඉන්දියන් ජරාවකින් ආව එකක් තමා බන්.
කෙල්ලෙක් ඉන්නවා ඇන්ඩ් ඒ කෙල්ලට වෙලාවකට නයෙක් වෙන්න පුලුවන්.
ඔය ෆේස්බුක් එකේ ශෙයාර් වෙන ශිවන්යාගේ මගුල් ටිකක් දාපන්කෝ බලන්න.
ෆේස්බුක් නැති නිසා බලන්න විදියක් නෑ.

ෆේස්බුක් යන උන් ශිවන්යා දන්නේ නැහැ..
ශිවන්යා දන්නා උන් ෆේස්බුක් නැහැ...
පට්ට සීන් එක...බලහන් එකෙත් හැටි...![]()

ෆේස්බුක් යන උන් ශිවන්යා දන්නේ නැහැ..
ශිවන්යා දන්නා උන් ෆේස්බුක් නැහැ...
පට්ට සීන් එක...බලහන් එකෙත් හැටි...![]()