BOC ලංකා බැංකුවේ Bank Assistant Interview
ලංකා බැංකුවේ Bank assistant interview ආපු අය ගිය අය එහෙම ඉන්නවනම්,Ek members ලගේ හිතසුව පිනිස උදව්වක් විදියට interview එකේ ඇහැව්ව දේවල් මෙතන දාපල්ලකො. ලොකූ...පිනක් මචන්ල..
BoCවැඩ කරන උන් කියපල්ලකො අපිටත් උබල ගිය විදිහ ගැන. මෙව්ව ඉතින් පින් අතේ වැඩ...