1. repeater

    facebook app last login

    මචන්ලා මම දැන් PC එකෙන් fb ලොග් වෙලා ඉන්නේ. මට දැන් app එකේ last login time ඒක බලාගන්න පුලුවන්ද? Security and Login වල පෙන්නන time ඒක වැරදියි :confused:
  2. repeater

    කොරෝනා

    මචන් වයිරස් එක චීනෙන් එලියට යන්න නොදී වහන්න තිබුන නේද? ඇයි උන් එහෙම කරේ නැත්තේ?
  3. repeater

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද? Social Phobia, OCD, ADHD Anxiety Disorders, වැනි රෝග treatment වලින් පාලනය කිරීමක් විතරද වෙන්නේ? එහෙමත් නැත්නම් බෙහෙත් නතරකල හැකි මට්ටමට සුව කල හැකිද?
  4. repeater

    කලවැද්දෝ කරදරේ..

    කලවැද්දෝ කරදරේ.. :growl::growl:සිවිලිමේ රෑට එලි බහිනවා. මචන්ලා කොහොමද මුන් එළවන්නේ ලඟදි ඉඳන් ඉන්නේ..:no::no: බව්වා ඉන්න කාලේ මුන් ආවේ නෑනේ බන් මල වදේ අප්පිරියාවේ බෑ.. මොකද මුන්ට කරන්නේ. එළවන්නේ කොහොමද?
  5. repeater

    Sound balance melody

    bump please . . . . .. . Honda sounds thiyana melody set ekak ganna thanak kiyanako Songs vala eva unath avulak na.. Sound balance karanna ganna vage eva.. :rolleyes::rolleyes:
  6. repeater

    Online banking වලට හොඳම?

    හේතුවත් එක්ක බම්ප් එකක් දාගන යන්න ගොඩක් අයට වැදගත්වෙයි..:yes: වෙනත් bank එකක් හොඳනම් ඒකත් දාමු..:P
  7. repeater

    Attack 21

    දින සිටි දේශපාලකයින් 225 ට නැවත ඔබගේ චන්දය ලබා දෙනවාද?:rolleyes:
  8. repeater

    සියලළුම බස්රථ රියදුරු මහතුනි, ආදරෙයි.. ආදර&#35

    සියළුම බස්රථ රියදුරු මහතුනි, ආදරෙයි.. ආදර# සත්‍ය සිදුවීමක්.... උදේම සොඳුරු දසුනක් දැක්ක බොලව්,,:yes: කිව්වේ ව්‍යාපාර වර්ජනය කරන්නනේ....:D දන්නවද වෙනදට ලොකුම ලයින් එකෙන් මුස්ලිම් පල්ලිය ලඟින් බසයට නඟින උන්ට දැන් හෝල්ට් එකකින්ම බස් එකට නගින්න සිද්ද වෙලා තියන බව......:yes::love: ඇයි එහෙම...
  9. repeater

    Etisalat cliQ

    Slow velada?:( pissu kelinava neda?
  10. repeater

    සෙරමික් [ damage fixed ]

    මචන්ලා .... මල් පෝච්චියක් පිපුරුව :baffled: පොඩි ඉරක් ගිහින් ඒක අලවන්න පුලුවන්ද? කොහොමහරි damage එක වහගන්න ඕනේ? සුදු පාට එකක් ,, ගම් එකකින් අලවගන්න පුලුවන්ද? මොනවයින්ද? ලොකු උදව්වක්... :(
  11. repeater

    දඩ හෙල්ප්

    "බාධක මැද ඉස්සර කිරීම " දඩේ කීයද? තැන්ක්ස්.:yes:

    No contents