මේ දහම් දීපය නස්රිස්ථානයක් වෙයි කියල කාලයක් බයේ දැගලුව. ඒ බයට දේශප්රේ මී කියන යුනිෆෝම් එක දාගත්ත කට්ටියක් එකතුවෙලා ගහපු ප්ලෑන් ඔන්න දැන් වැඩ කරන්න පටන් අරන්.
අනුරාධපුරෙන් මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම ආරම්භ කලා. ඊට පස්සෙ දඹුල්ල. තව කූරගල ආ දැන් හෙට අනිද්දට ඔය ලිස්ට් එකට යහංගල කියලා එකකුත්...