මචන්ලා පොඩි උදව්වක් ඔනා,
http://myworld.ebay.com/sinceritytrading/&_trksid=p3984.m1497.l2754
මේකාගේ බඩු ලංකාවට එන්න කොච්චර කල් යනවාද? මම pay කලේ අගෝ 7 ship කරලා තියෙන්නේ අගෝ 9 , අද අගෝ 22 . තාම ආවේ නෑනේ. කලින් දාපු එකක් නම් දවස් 5න් ආවා. මම සෙලර්ට මේල් එකක් දැම්මා තාම උත්තරයක් නෑ. හොද කොල්ලො වගේ...