යුරෝ 4 ත්, ඔක්ටේන් 98ත් ලංකාවට.
මෙරට ධාවනය කෙරෙන සුඛෝපභෝගි වාහන සඳහා නව ඉන්ධන වර්ගයක් ආනයනය කරන ලෙස ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විෂය භාර අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අනුව, යූරෝ 4 වර්ගයේ ඞීසල් සහ ඔක්ටේන් 98 වර්ගයේ පෙට‍්‍රල් ඉදිරියේදී මෙරටට ගෙන්වන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. පසුගිය වසර කිහිපයේ අති නවීන සුඛෝපභෝගි වාහන විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. එහෙත්, ඒවා සඳහා දැනට භාවිතා කරන්නේ සුදුසුම ඉන්ධන වර්ග නොවන බැවින් මෙම ඉල්ලීම සිදුකළ බවයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ කියා සිටියේ