1. K

    රියදුරැ බලපත්‍රය

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද මගේ ලග තියෙන්නේ පරණ රියදුරැ බලපත්‍රයක් (පරණ එකක් කීවේ අර ඉලංකම් මැකෙන Access එකෙන් දීපු එක) මට මේක අලුත් ලයිසන් එකකට හරවා ගන්න ඔනේ ඒකට අදාලව මම කරන්න ඔනේ ක්‍රම වේදය දන්න කෙනෙක් කියලා දෙනවද
  2. K

    Graphic Design Job

    Graphic දන්න හංවැල්ල, කළුඅග්ගල අවට කෙනෙක්ට ජොබක් තියනවා අවුරුදු 25 අඩු කෙනෙක් ඉන්නවනම් කියන්න
  3. K

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    මචංලා මම People's Bank (හංවැල්ල) එකෙන් ලෝන් එකක් අරන් තිබුනේ. හැම මාසේම 07 වෙනිදාට ලෝන් එකට කැපෙනවා. ඊයෙත් මගේ ලෝන් එක කැපුනා. කැපුනට පස්සේ බැලන්ස් එක බැලුවාම ලෝන් වාරිකයට අමතරව තවත් ලෝන් වාරිකයක් හෝල්ඩ් කරලා. ලෝන් එක කපන්න පටන් ගන්නෙම එක වාරිකයක් හෝල්ඩ් කරලනේ . දැන් වාරික දෙකක් හෝල්ඩ් කරලා...
  4. K

    macbook එකක් ගන්න තැනක්

    mac book ekak ganna one =AZVNpuKU7w9YleXvu4fnJ6Zoo9z30hurHSKEo1hokMYoeG6ppGRM3q1or5zcLhmWd0KbxmJp1Ui1Keq4_nyl35Q_kUby9veGSNgSyGJPlKF05IgCg6Ak4KlCJ0pTZcboQ2nk-iSXd5Mf5P3pnCBSCvy12Y8T837j_NGPQz-bCkiyeg&__tn__=kC%2CP-R']icentre.lk. මේකෙන් ගන්න කියලා බැලුවේ මෙතනින් බඩු ගත්ත කවුරැ හරි ඉන්නවද...
  5. K

    හංවැල්ල අවට ඩිසයිනර් කෙනෙක්

    හංවැල්ල අවට graphic පාඨමාලාවක් හදාරපු කෙනෙක්ට graphic designer ජොබ් එකක් තියෙනවා වැඩිය සුදුසු කම් අවශ්‍ය නෑ. photoshop/illustrator ගැන මූලික දැනුමක් තිබුනම ඇති වයස 20-24 අතර කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් අමතන්න
  6. K

    අහෝ බන්දුල නොදුටු මොක්පුර

    බැටළුහම පොරවාගෙන සිටින වෘකයාගේ රෙදි ගැලවීම.......... හෝමාගම ජනතාවට පිං මේ වගේ හරකෙක් පාර්ලිමේන්තු යැව්වට
  7. K

    පීරමීඩ් මාර්කටින්

    යාළුවනේ එකෙක් හරියට කරදර කරනවා උගේ නෙට්වරක් මාරකටින් එකට ජොයින් වෙන්න කියලා. මම බැහැ කියලා කීවා.... ඒ සැරේ මු අනිත් යාළුවො ටික අල්ලගේන මුංව මුලා කරනවා අර යකා බොරු කිය කිය... මේවායේ නීතිමය පැත්ත මොකක්ද බන්.... පොලීසියට අල්ලලා දෙන්න බැරිද මේ යකාව... 119 කොල් කරලා කීවොත් මේකට විසදුමක් ලැබෙයිද...
  8. K

    Questions Peo Tv Line with Youtube

    යාළුවනේ ඔයාලා කවුරැහරි Peo TV ලයින් ඒක TV ඒකට සම්බන්ධ කරලා ඒ්ක හරහා TV ඒකෙන් youtube යන අය කවුද ඉන්නේ ඒ් සම්බන්ධව දන්න අය මට ඒ් ගැන විස්තර ටිකක් දානවද SLT ඒකට කථා කරලා user name & password genna gatta 1212 කථා කරන්න කියලා තියෙනවා ... පැයක් විතර ලයින් ඒකේ හිටියා උන් ගන්නේ නැහැ user name &...
  9. K

    phone help

    35-40 කට ගන්න හොද 4න් එකක් කියන්න දන්න කට්ටිය....
  10. K

    චෙක්පත් වංචාව

    යාළුවනේ පසුගිය දවස් වල ලොකුවට ගියා දන්නවා ඇතිනේ ලංකාවේ ලොකුම චෙක්පත් චංචාව ගැන. ඒ ගැන විස්තරයක් සති අග අරුණ පත්තරේ ගිහින් තියෙනවා.. පත්තරේ තියෙන කෙනෙක් ඒ කෑල්ල ස්කෑන් කරලා හරි මේකට දාන්න පුලුවන්ද.... මම දන්න කෙනෙක් මේකට සම්බන්ධයි කියලා ආරංචි උනා හරියටම විස්තරය දන්නේ නෑ මොකක්ද කියලා. පත්තරේ...
  11. K

    ගොවිසෙත ලොතරැයිය

    යාළුවනේ ඉදලා හිටලා මම ටිකත් පතක් මිලදි ගන්නවා. දිනුම් ඇදිලද කියලා බලන්නේ www.nlb.lk සයිට් එකෙන් එහෙම බලාගෙන යනකොට මට පොඩි දෙයක් නෝට් වුනා. බලන්න මේකේ හැම දිනුම් ඇදීමකදීම මුලින් තියෙන අංකය කුඩාම අංකය වන අතර අවසානයට දිනුම් අදින අංකය විශාලම සංඛ්‍යව වෙලා නේද. එතකොට අවසානයට අංක 1/ 2 / 3 වගේ ඒවා...
  12. K

    IT දන්න කට්ටියගෙන් උදව්වක්

    යාළුවනේ මම දන්න කෙනෙක්ට පොඩි කරදරයක් එයාලා යූස් කරන්නේ SLT Router එකක්. කරන්නේ බිස්නස් ටික දවසක ඉදන් ඒ ගෙදර අම්මගෙයි තාත්තගෙයි පෝන් වල එක එක වෙනස් කම් වෙන්න අරන් කවුරුහරි කෙනෙක් මෙයාලව බය කරලා whatsapp එක හරහා එයාලව හැක් කරනවා කියලා. හැක් කරන්නෙත් SLT Router එක හරහා කියලා. දන්න කෙනෙක්...
  13. K

    මොන්ටිසෝරී උදව්

    අයථා මුදල් අයකිරීම යාළුවනේ මේකයි, මට දැනගන්න ඔනේ මොන්ටිසෝරී වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම් ගැන පැමිණිලි කරන්න තැනක් ලංකාවේ තියෙනවද එහෙම තියෙනවනම් විස්තර ටිකක් දාන්න මගේ දුව යන්නේ අපේ ගමේ සාමාන්‍ය පෙර පාසලකට. මේකේ ලමයි 250ක් විතර ඉන්නවා... මේකේ එක එක ඒවා කිය කිය මුදල් එකතු කලා අවුරැද්දේ මුල...
  14. K

    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය

    කිස්තුරාජ විද්‍යාලය - පන්නිපිටිය යාළුවනේ මගේ දුව ලබන අවුරැද්දේ පාසල් යන්න ඉන්නේ අපි කිස්තුරාජ විද්‍යාලයේ ලබන අවුරැද්දට බබලා ගන්න ඉන්ටවිවි එකටත් ගියා. ඉන්ටව් එකේදී එයාලා ඩොනේෂන් විදියට ටිකක් ලොකු ගානක් ඉල්ලුවා මම ලැස්තීවෙලා ගිය ගානට වඩා ඒක ටිකක් වැඩි එක නිසා මම ඩොනේෂන් විදියට දැම්මේ මම...

    No contents