Questions Peo Tv Line with Youtube

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    යාළුවනේ ඔයාලා කවුරැහරි Peo TV ලයින් ඒක TV ඒකට සම්බන්ධ කරලා ඒ්ක හරහා TV ඒකෙන් youtube යන අය කවුද ඉන්නේ
    ඒ් සම්බන්ධව දන්න අය මට ඒ් ගැන විස්තර ටිකක් දානවද
    SLT ඒකට කථා කරලා user name & password genna gatta
    1212 කථා කරන්න කියලා තියෙනවා ... පැයක් විතර ලයින් ඒකේ හිටියා උන් ගන්නේ නැහැ

    user name & password දාලාමේක හදාගන්නවිදිය දන්නකෙනෙක් දානවද
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    යාළුවනේ ඔයාලා කවුරැහරි Peo TV ලයින් ඒක TV ඒකට සම්බන්ධ කරලා ඒ්ක හරහා TV ඒකෙන් youtube යන අය කවුද ඉන්නේ
    ඒ් සම්බන්ධව දන්න අය මට ඒ් ගැන විස්තර ටිකක් දානවද
    SLT ඒකට කථා කරලා user name & password genna gatta
    1212 කථා කරන්න කියලා තියෙනවා ... පැයක් විතර ලයින් ඒකේ හිටියා උන් ගන්නේ නැහැ

    user name & password දාලාමේක හදාගන්නවිදිය දන්නකෙනෙක් දානවද
    එහෙම බෑ
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    එහෙම බැ නේද Peo TV Box එකෙන් Video out එකක් නේ දෙන්නේ ? එහෙනම් Peo TV Box එක Smart Android TV Box එකක්වත් වෙන්න ඕන. එත් එහෙම එකක් නැනේ. මම හිතන්නේ ඕකෙන් Youtube යන්න බැ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    smart tv ekak nan wifi ekata connect karala youtube app eka open karanna echcharai :yes:
    peo tv eke nan ohoma scn ekak naa danna tharamata
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මේක කරන්න ඒක්කෝ Router එකෙන් TV එකට Ethernet Cable එකක් ගහන්න ඔිනි නැත්තං TV එක WiFi වලින් Connect කරන්න ඔිනි නෙහ්.....
     
    • Like
    Reactions: Ozone4

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Kohomada? ADSL PeoTV connection eken plwnda? Nththn 4G walata dena PeoTV STB eken vitharada plwn?
    "Peo TV GO" connection ekak ganna oni macho. Ekata hamba wenne android tv box ekak. Mage nam ADSL line ekak thiyenne. 4G walata puluwanda danne na.

    Kohomath normal Peo TV connection ekata me facility eka hambenne na. E STB ekata meka na.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,304
    2,899
    113
    "Peo TV GO" connection ekak ganna oni macho. Ekata hamba wenne android tv box ekak. Mage nam ADSL line ekak thiyenne. 4G walata puluwanda danne na.

    Kohomath normal Peo TV connection ekata me facility eka hambenne na. E STB ekata meka na.
    Ah eka misak.. ADSL ayata PeoTV GO walata dena STB eka illaganna ba neda?
    Netgem/ HWcom STB walata apita access gnna vidihak dnnawada?