චෙක්පත් වංචාව

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    යාළුවනේ පසුගිය දවස් වල ලොකුවට ගියා දන්නවා ඇතිනේ ලංකාවේ ලොකුම චෙක්පත් චංචාව ගැන. ඒ ගැන විස්තරයක් සති අග අරුණ පත්තරේ ගිහින් තියෙනවා.. පත්තරේ තියෙන කෙනෙක් ඒ කෑල්ල ස්කෑන් කරලා හරි මේකට දාන්න පුලුවන්ද.... මම දන්න කෙනෙක් මේකට සම්බන්ධයි කියලා ආරංචි උනා හරියටම විස්තරය දන්නේ නෑ මොකක්ද කියලා. පත්තරේ සියළු විසතරේ දාල ලු. පත්තරේ නැහැ කොහේවත් ගන්න පුළුවන් කෙනෙක් දාන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔන්ලයින් ගන්ඩ පුළුවන් පත්තරේ සල්ලි ගෙවලා. අරුණ සයිට් එකට යන්න.
     
    • Like
    Reactions: kavi2013

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Private bank එකක staff එකෙන් duplicate cheque book එකක් print කරලා cash cheque වලින් සල්ලි අරන් තියෙන්නේ.

    ඕක neth news or neth gossip එකේ තිබ්බ.
     
    Last edited:
    • Like
    Reactions: kavi2013