1. Chinthaka_tc

    ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා...!!!

    ජීවමාන ධර්මයක් තුළ මළකඳන් වෙන්න එපා...!!! දයාබර යාලුවනේ... මිනිසුන් ගේ සිත් පිරිහෙන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉදන් නොවෙයි.. පරමායුෂ අඩුවෙන්න පටන්ගත්තේ යම් කාලයක ඉදන් ද එදා සිටන් ම මිනිසුන් ගේ සිත් ටික ටික පිරි‍හිලා යනවා. කාලය දක්වන්න එහෙම කිව්වත්, ඇත්තෙන් ම කියනවා නම් සිත් පිරිහෙන්න පටන් ගත්...
  2. Chinthaka_tc

    .::: වියපත් නොවූ ආදරය :::.

    .::: වියපත් නොවූ ආදරය :::.
  3. Chinthaka_tc

    ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහ වී සිටියා න

    ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහ වී සිටියා න “ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්” ඔහු කිසිදාක ඇමෙරිකාව සොයාගන්නේ නැත. මන්ද යත් ඔහුගේ බිරිද අසන පහත ප්‍රශ්න වලට පිලිතුරු දී ගමන පිටත් වනවාට වඩා ගෙදරට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට සිතෙන නිසාය. කොහෙද ඔය යන්න හදන්නේ?:frown...
  4. Chinthaka_tc

    ::~:: ලෝකෝපකාරය - ස්ත්‍රීන් ගෑන දෑන ගනිමු ::~::

    ::~:: ලෝකෝපකාරය - ස්ත්‍රීන් ගෑන දෑන ගනිමු ::~:: අත්පොත් තෑබීමෙන් අනතුරුව තම දරුවන් යහමග යෑවීම පිනිස පුරාණයේ අපගේ පන්සල් වලද පාසල් වලද අගනා පොත් පෙලක් ප්‍රයෝජනයට ගන්නා ලදි.ඒ අතරින් සුබාශිතය , ලෝවෑඩ සගරාව ලෝකෝපකාරය වෑනි වයසින් මුහුකුරා ගිය දරුවන්ට ඉගෑන්වීමේදි මහත් ප්‍රතිඵල ගෙන දෙන්නක් විය...
  5. Chinthaka_tc

    .::තරහට සහ ආදරයට සීමාවක් නොමෑත ::.

    .::තරහට සහ ආදරයට සීමාවක් නොමෑත ::. මේ කතාව ටිකක් දුක හිතෙන කතාවක්. මට ඊමේල් එකකින් තමා ලෑබුනේ. ජිවිතයට ගොඩක් වටිනා දෙයක් මේ කතාවෙන් එකතු කර ගන්න තියෙනවා කියලා හිතුන නිසයි මේ කතව දාන්නෙ. අලුතෙන් කාර් එකක් ගත්තු මේ කියන පුද්ගලයා බොහොම ආදරයෙන් තමන්ගේ කාර් එක පොලිශ් කර කර ඉන්නවලු. තාත්තා...
  6. Chinthaka_tc

    ඈබෑර්තු ඈත. ~ වල් නිලා විදේශ රෑකියා ~

    ඈබෑර්තු ඈත. ~ වල් නිලා විදේශ රෑකියා ~ සෞදි අරාබියාවේ සහ ජෝර්දානයේ හාම්පුතුන්ට ඇණ ගැසීම සඳහා පිරිපුන් ශරීර ඇති සිංහල කාන්තාවන් අවශ්‍යයයි.:nerd: කෙතරම් ආරක්ෂා සහිතදැයි සියැසින් දැක ගන්න :dull: . බෞද්ධ වීම විශේෂ සුදුසු කමකී . ජීවනුහරණය කරන ලද ස්ටේන්ලස් ස්ටීල් (stainless steel) ඇණ හෝ කටු...
  7. Chinthaka_tc

    මගේ තීරණය....

    යාලුවොන්ට මතක ඈති නේද මම ඊයේ දාපු ත්‍රඩ් එක.http://www.elakiri.com/forum/showthread.php?t=1082005 මගේ ආදරේ අහිමි උනා කියලා.:( අදත් මේ කියන්න යන්නේඒත් ටිකක් වෙනස් කතාවක්.:nerd: දුකින් ඉන්නකොට දුක බෙදාගත්ත වගේම , දුක ටිකක් හරි තුනී උනාම ඒකහ් එලකිරි යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුනා. ඊයේ මට පිස්සු...
  8. Chinthaka_tc

    අහිමි වූ ආදරේ...

    මචන්ල... මට අද , දෑනට පෑය කීපයකට උඩදි මගේ ආදරේ අහිමි උනා. හිතාගන්න බෑ මට මේ මොනවත්ම. ඊයේ රෑත් මගෙත් එක්ක ආදරෙන් හිටපු මගේ සුදු අද මාව අතෑරල දාල. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල.. එයාගේ අම්ම මO ගෑන දන්නව. දෑනගෙන දෑන් ගොඩක් කල්. ඒත් ඊයේ රෑ අම්ම කිව්වලු මාව අමතක කරන්න කියල. එයා මහරගම යූත් එකේ කෝස්...
  9. Chinthaka_tc

    ~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~

    ~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~ මේ දවස් ව්ල එලකිරියේ කොල්ලො කෙල්ලන්ටද නහුතෙට ක්‍රිකට් උන හෑදිලාය.:nerd: ඒ උන බෑස්සවීමට බෙහෙත් නම් මේ ලොවෙත් නෑතිය..:no: එබවින් උන වෑඩි කිරීමේ අරමුනින් මෙමෙ සටහන තබමි.. :oo: ක්‍රිකට් ගැහිල්ල හැමෝටම කරන්න බැරිය.ඒ වගේම ක්‍රිකට් වලින් තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම ඊටත්...
  10. Chinthaka_tc

    ~ අවුල් පාර්ලිමේන්තුව ~

    ~ අවුල් පාර්ලිමේන්තුව ~ අවුල් පාර්ලිමේන්තුව... කුඤ්චනාද කරනවා කියන්නේ අලියා කෑගහනවා කියන එකට. ඒ වුණාට අශ්වයෙක් කෑගහන එකට කුඤ්චනාද කරනවා කියල කියන්නෙ නෑ. අශ්වයා කෑ ගහන එකට කියන්නෙ හේෂාරවය කරනවා කියල. බවුවොනම් බුරනවා, කුකුල්ලු නම් කෙකර ගානවා, නයාල පිඹිනවා. ගෙම්බලා බක බක ගානවා. මේ හැම...
  11. Chinthaka_tc

    ෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴

    ෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴ ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද... එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී ‍දෙනෙක් අපව හැර යනවද... එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද...
  12. Chinthaka_tc

    ~ ප්‍රයිවට් බස් සහ පාර්ලිමේන්තුව ~

    ~ ප්‍රයිවට් බස් සහ පාර්ලිමේන්තුව ~ :P:P
  13. Chinthaka_tc

    පොඩි උදව්වක් ඕන...

    පොඩි උදව්වක් ඕන... මචන්ල එලකිරි එකේ පොස්ට් එකකට you tube වීඩියෝ එකක් දාන්නේ කොහොමද..?? :(:(:( Section එක පොඩ්ඩක් වෑරදුන....සොරි වෙන්න ඕන... :(
  14. Chinthaka_tc

    ~ හද මතුපිට සින්හ කොඩිය ~

    ~ හද මතුපිට සින්හ කොඩිය ~
  15. Chinthaka_tc

    ~ කාන්තා දිනය සහ පිරිමි අපි ~

    ~ කාන්තා දිනය සහ පිරිමි අපි ~ අද ලෝක කාන්තා දිනය ලු. අනේ මන්දා…කාන්තා විමුක්තිය වෙනුවෙන් අද ලෝකෙ වටේ ඉන්න කාන්තාවන් හඬනගනවා. මේ කෙසේ වෙතත්, ලෝකෙ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නෙ පිරිමි කියලයි මට නම් හිතෙන්නෙ. ඒකත් වැඩියෙන්ම වෙන්නෙ අළුත බැන්ද පිරිමින්ටයි කියල ළඟදි බැන්ද මගේ යාලුවෝ දැක්කම මට...
  16. Chinthaka_tc

    Private massage...

    එලකිරියට දෑන් එක එක ජාතියේ එවුන් එනව... මේත් ඒ වගෙ එකෙක් මේ දෑන් එවපු PM එකක්... මොක්කුද මේ... අද දවල් මම දෑක්ක " සුදු හාමුදුරුවෝ " කිඅයලත් එකෙක් ඈවිත් හිටිය...:angry: problem sloved and if you have problem again PM GT or moderator...
  17. Chinthaka_tc

    අවාසනාවට ඈත්ත කතාවක්....

    අවාසනාවට ඈත්ත කතාවක්.... මුලින්ම පරර්තනා කරනව අයෙත් නම් කවදාවත් මෙහෙම දේවල් වෙන්න එපා කියලා.... :no: මේ තියෙන්නේ අඩොල්ෆ් හිට්ලෙර්ගේ කාලයෙදි ඔහු පවත්වගෙන ගිය නාසි වද කදවුරු වල ෆොටෝ ටිකක්... මේ කදවුරු ගොඩක් වෙලාවට පවත්වගෙන ගියේ කර්මාන්තශාලා අසන්නයේ..මොකද මේ කදවුරු වල හිටපු සිරකරුවො තමයි ඒවගේ...
  18. Chinthaka_tc

    පෑරදිලත් පක්කොන්ට වඩා අපෙ කොල්ලො හොදයි ක&#3538

    පෑරදිලත් පක්කොන්ට වඩා අපෙ කොල්ලො හොදයි ක&#3538 පකිස්තානු කන්ඩායමට වඩා ශ්‍රී ලන්කා කන්ඩායම හොදයි කියන්නේ ඇයි? 01.බෝලෙන් බෝලෙට බෝලර් ලගට ගිහිල්ලා පිස්සු කියවන නායකයෙක් අපිට නැති නිසා.:baffled: 02.රන් අවුට් එකක් වෙලා දෙන්නම එකම පැත්තෙ ඉන්නකොට අවුට් මමද,එයාද කියලා අම්පයර්ගෙන් අහ අහ ඉන්නේ නැතුව...
  19. Chinthaka_tc

    පොඩ් උදව්වක් ඕන....

    පොඩ් උදව්වක් ඕන.... firefox එක්ක සින්හල type කරන්න පුළුවන ක්‍රමයක් කියල දෙන්නකෝ.... Add on එක ඈර වෙන ක්‍රමයක් නෑද්ද බන්ස් .... :(:(:(
  20. Chinthaka_tc

    මහින්ද අබේසුන්දර එලකිරියෙ member කෙනෙක් ....

    මහින්ද අබේසුන්දර එලකිරියෙ member කෙනෙක් .... අඩේ උබල දන්නවද... මහින්ද අබේසුන්දර එලකිරි එකේ මෙම්බෙර් කෙනෙක්.... ඔන්න මිනිහට මල පෑනල අපි කියපුවට...:lol: ඊලග විමසුමේ එලකිරියේ ඉන්නේ දේෂද්‍රොහියෝ කියන්නලු යන්නේ... :shocked: :P

    No contents