1. BlackWalker

    Samsung mobile ගැන විස්තර

    Model number eken kiwwe kohomda dubai version da international version da kiyla hoyaganney Made in vietnm kiyla enna ewada hoda
  2. BlackWalker

    Samsung mobile ගැන විස්තර

    Green line enawada Ekek kiyanney ne ney utto vistharayak ------ Post added on 1709478339
  3. BlackWalker

    Samsung mobile ගැන විස්තර

    Serial number ekwyn hoyanna puluwanda
  4. BlackWalker

    Samsung mobile ගැන විස්තර

    සැම්සුන්ග් S23Ultra එකක් ගන්න කියල බැලුවේ කලින් සැම්සුන්ග් පොඩි ෆෝන් එකක් වත් පාවිච්චි කරලා නෑ මම. International original samsung product එකක් හොයාගන්නෙ කොහොමද. මොනාද සැලකිලිමත් විය යුතු කරුනු හැමදේම . දන්න මචන්ලා කියලා දියන්
  5. BlackWalker

    කොලඹ අවටින් phone එකක් ගන්න ලාබදායී after service හොද places මොනාද

    කොලඹ අවටින් phone එකක් ගන්න ලාබදායී after service හොද places මොනාද ------ Post added on 1709168932 Bump ------ Post added on 1709168964 Bump ------ Post added on 1709169016
  6. BlackWalker

    Apple 13 vs Samsung S23 Ultra

    Sirawata ultra ekey green line issue ekak enawada
  7. BlackWalker

    Apple 13 vs Samsung S23 Ultra

    Apple 13 vs Samsung S23 ultra Mey deken Apppe13 එකට යන්න හේතු සහ අහේතු.😉 S23Ultra එකට යන්න හේතු සහ අහේතු. කියහන්කෝ මම ඇපල් පාවිචිකරලා නම් නෑ.
  8. BlackWalker

    Google Pixel ගැන දන්න අයකෝ

    Doctor mobile set ne bn. Universal model eka kohomda hoyaganney mcn Pixel 8 & 8 pro nethuwa wena monda issues adu model ------ Post added on 1708041421
  9. BlackWalker

    Google Pixel ගැන දන්න අයකෝ

    මචන්ලා google pixel ලංකාවට ගෙන්නන authories Dealer kenek innawada Google pixel ලන්කාවේ තියෙන්නේ refurbished ඒවද. දන්න ඒවා සේරම කියල දෙන්න
  10. BlackWalker

    C#,Asp.net, MSSQL Advance වෙන්න ඕනී

    Meka bn download Limit neyda 4GB walin passey package ekak purchase karanna oni Purchase nokara down karanna vidiyak tiyenawada ------ Post added on 1707223884
  11. BlackWalker

    C#,Asp.net, MSSQL Advance වෙන්න ඕනී

    Drive ekaka download karapu link ekak ne ney 😌
  12. BlackWalker

    C#,Asp.net, MSSQL Advance වෙන්න ඕනී

    මොනාද කරන්න පුලුවන්, හොද ටියුටෝරියල් විඩියෝස් හරි බුක් හරී මොන මගුලක් හරි තියෙනවනම් දාහල්ල මචන්ලාස්
  13. BlackWalker

    IT field එක ෆෙල්ද

    උබේ ජිවිතකාලෙට බදු ගෙව්වත් ඔය ගියපු ගාන කවර් වෙනවද බං...😌 හැම මිනිහගෙම බදු ඇතුලත්. උබට ලෙඩක් සහ කුහක කමක් තියෙන්නේ බං. උබලා වගේ උන් එක්ක කොහෙද බං රටවල් හදන්නේ ------ Post added on 1706413549
  14. BlackWalker

    IT field එක ෆෙල්ද

    රට යන්නත් බෑ යකෝ. එතකොට රජය වියදම් කරපු සල්ලි අපරාදනේ යකෝ. කුහක වෙන්න එපා.රටට සේවය කරපන් අඩු පඩියකට හරි. ඔය ප්‍රයිවට් කරන උන් ලක්ශ 40-50 දීලා ඔඅය ඩිගී කරන්නේ එහෙම වටින ඩිගිරී එකක් රජයෙන් උබලට නිකන් දීලා උගන්නලා උබලා රට ගියාම හරිද කුහක වෙන්න එපා
  15. BlackWalker

    IT field එක ෆෙල්ද

    ගවර්මන්ට් කැම්පස් වල ඉගෙන ගෙන ජාතියට මෙහෙවරක් කරන්න වෙයි නේ. ඒ නිසා නිදහස් අදයාපනය හදාරල රටට සේවයක් කරන්න ඕනී. පිටරකට යන්නත් තහනම්. ලංකාවේ පුද්ගලික ආයතනයක වැඩ කරන්නත් බෑ. රජයේ ආයතනයක ලැබෙන පඩියකට නිහතමානීව වැඩ කරන්න ඕනී.යුක්තිගරුක කලගුන දත් ගවර්මන්ට් කැම්පස් කොල්ලෙක් විදියට නේද.....
  16. BlackWalker

    IT Field එකට මොකක්ද බන් වුනේ

    Ehema kiyanna reasons monada bn. Oka machan hema field ekakatama e wage thama mata pena hithena vidiayata. ------ Post added on 1706358828

    No contents