Apple 13 vs Samsung S23 Ultra

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    685
    463
    63
    Apple 13 vs Samsung S23 ultra

    Mey deken Apppe13
    එකට යන්න හේතු සහ අහේතු.😉

    S23Ultra එකට යන්න හේතු සහ අහේතු.

    කියහන්කෝ මම ඇපල් පාවිචිකරලා නම් නෑ.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,069
    728
    113
    36
    අනුන්ගෙන් අහ අහ ඉන්න එපා. ඔය වගේ තීරණ ගන්න ඕනේ තනියෙන් . මොකද හැමෝගෙම අදහස් සමාන නෑනේ
     
    • Like
    Reactions: $onny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,666
    44,006
    113
    මාලඹේ
    හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා නේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,458
    16,426
    113
    Kaer Morhen
    thewitcher.com
    අන්ත දෙකක්. 13 base version. Ultra series එකේ උඩම එක. 13 අවුරුද්දක් පරණයි අරකට වඩා. කැමති එක ගන්න.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    8,658
    4,011
    113
    KALUTHARA
    Defulat ena leda na neda 13 eke, ultra eke ara green line ekak eno. Phone ekat loku wadi wage matanm
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අනේ අනේ සල්ලි වැඩිනං මට කීයක් හරි දෙන්න
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,206
    1,464
    113
    mage nam advice eka oyata e cost eka daranna puluwan

    ex : Iphone or Samsung one masa 6 k yanna kalin awul wela ayin karanna wunoth eka daraganna wena model ekak ganna financial freedom thiyena eka

    nam wada kamathi eka ganna,.

    aran e experience eka ganna,

    android wala hitiya nam wenama level experience ekak ios kiyanne,

    dan habai Honor, ZTE model wala ehema godak ios walata samana gestures features thiyenwa,
    interface ekath godak similar.