කුරාණය ගිණිබත් කිරීමට සැරසේ..
ඇමරිකවේ 9/11 ප්‍රහාරය හේතුකොට ගෙන එම දිනය කුරාණය ගිණිබත් කරන දිනය ලෙස හදුන්වන ලෙස පූජක ටෙරී ජෝන්ස් පවසයි. මොහුගේ වෑයම වන්නේ මෙය සංකේතවත් කරමින් ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන කුරාණයෙහි පිටපත් 200 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී ගිණිතබා විනාශ කිරීමයි...