ගෙවල් වලින් අකමැති වෙන්නෙ දෙමවුපියෝ දරුවන්ට ආදරේ හින්දනෙ. මම හැමදාම මගේ girl friend ට කිව්වෙ මට වැඩිය තමන්ගෙ දෙමවුපියන්ට ආදරේ කරන්න කියල. එහෙම කරන්න බැරි කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඉස්සෙල්ල අකමැති ඇයි කියල හොයල බලලා වැරැද්දක් තියනවනම් හදාගන්න බලන්න. අසාධාරණ හේතුවකට...