1. @MAkkA@

    ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK

    මූ දන්න මගුලක් නෑ බන්. අඩු තරමෙ basic physics වත් දන්නේ නෑ. මේ ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න පොඩි එකෙක්. :lol:
  2. @MAkkA@

    ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK

    දැන් එතකොට උඹ කියන්නෙ උඹට පුස්කොල පොත් කියවන්න පුලුවන් කියලද? උඹ මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියල හොඳටා පේනවා. මගේ යාලුවෝ ඉන්නවා ඔය ගැන කතාකරන. ඒ අය බොරුවට අරකෙ තිබ්බා අරය කිවුවා කියලා කියන්නෙ නෑ. උන් logical විදිහට සාක්ශි පෙන්නලා කතා කරන්නෙ. දන්නෙ නැති දේවල් ගැන කතා කරලා මෝඩකම් පෙන්නන්න එපා...
  3. @MAkkA@

    ITS RAWANA!!!100% EVIDENCE FOUND!!CHECK

    අපේ එවුන්ගෙ මෝඩකම් වලට සීමාවක් නෑනෙ. :sorry: දිලිසෙනවනම් ඕන ජරාවක එල්ලෙයි. :lol:
  4. @MAkkA@

    ගාන්ධි හිට්ලර්ට ලියපු ලියුම.

    ගාන්ධි හිට්ලර්ට ලියපු ලියුම. ගාන්ධි හිට්ලර්ට ලියපු ලියුම. බලන්න ශේප් එකේ හිට්ලර්ව තරහා කරගන්නෙ නැතුව මිනිහට බනින විදිහ.:lol: මොලෙන් සටන් කරන කෙනා හැමදාම දිනනවා.:yes:
  5. @MAkkA@

    PC HOUSE හොරු

    unity එකේ ඒ කාලෙ sri computers වගෙ නමක් තියන කඩයක් තිබ්බා. පොඩ්ඩක් ගාන වැඩියි. ඒත් පට්ට service. සිංහල කඩයක්. මගෙ යාලුවෙක් එයාගෙ computer එක අරගෙන තිබ්බා. vga අවුලක් වෙලා call කලාම අනිත් දවසෙ ගෙදරට අලුත් vga එකක් එක්ක එක්කේනෙක්ව එව්වා. දැන් ඒ කඩේ තියනවද දන්නෙ නෑ. :confused:
  6. @MAkkA@

    මම දැකලා තියන හොඳම hyper realistic artist කෙනෙක්.(13+)

    මම දැකලා තියන හොඳම hyper realistic artist කෙනෙක්.(13+) මම දැකලා තියන හොඳම hyper realistic artist කෙනෙක්. Paul Cadden ඉපදිලා තියෙන්නෙ 1964 ස්කොට්ලන්තයේ. මෙයාගෙ සිතුවම් අදහා ගත නොහැකි තරමට තාත්විකයි. එයාගේ ප්‍රියතම සිතුවම් මාධ්‍යය තමයි චාකෝල්. Arts කරන අය දන්නවා ඇති මොකද්ද චාකෝල් වලයි පැන්සල්...
  7. @MAkkA@

    PC HOUSE හොරු

    :lol::lol::lol::lol::lol::lol: උඹ pc house එකේද බන් වැඩ කරන්නෙ? computers ගැන දන්නෙ නැති එවුන් ඉන්න තැනකට ගිහින් ඕක කියපන්.
  8. @MAkkA@

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

    මෙන්න හුලං වීරයොන්ට මළ පැනලා.:lol:
  9. @MAkkA@

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

    මේවා කැත වැඩ. මේක පුරුද්දක් කරගත්ත අය ඉන්නවා මෙතන. ඒ අය මේක ගැන කතා කරන්නවත් කැමති නෑ. මගේ රෙප් කපලා තිබ්බා කිහිපදෙනෙක් මේ ත්‍රෙඩ් එකට. හොඳයි, කට්ටිය කියමු බලන්න මේකේ රෙප් කපන්න සාධාරණ හේතුවක් තියනවද? අසහන කාරයෝ.:no:
  10. @MAkkA@

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

    ඔන්න ඕකයි දැන් තත්වෙ.:no:
  11. @MAkkA@

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

    මම හිතන විදිහට මේ ක්‍රමයේදී රෙප් කපන්න බය වෙන්නෙ මේකෙ ඉන්න පරණ මෙම්බර්ස්ලගෙ විතරයි. අලුත් කෙනෙක් පොස්ට් දදා ඉන්නෙ නෑ රෙප් කැපුවා කියලා. අනික ඒකෙ action ගන්නෙ මාසෙකට පාරක්. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි. වලි යයි ටිකක් මුලින්ම. ඒත් එලිපිට කොන්ද පණ තියන මිනිස්සු වගේ. මම හිතන්නෙ රෙප් කපන හුඟ දෙනෙක්...
  12. @MAkkA@

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

    Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක් Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක් එලකිරි එකේ මම දකින ලොකු අඩුවක් තමයි රෙප් කැපීම පාලනයකින් තොරව ක්‍රියාතිමක වීම. ඕනෑම කෙනෙක්ට නිසි හේතුවක් නැතිව හුදෙක් පලි ගැනීමේ ඡේතනාවෙන් තව කෙනෙක්ගෙ රෙප් කපන්න පුලුවන්.:growl: රෙප් කපන ක්‍රම ක්‍රියා විරහිත...
  13. @MAkkA@

    දඬුමොනරේ හම්බවෙලා ?

    අනේ මන්දා, අපේ එවුනුත් කාලෙන් කාලෙට මොකක හරි එල්ලෙනවනෙ. අපිට ලැජ්ජා හිතෙනවා මේ අය කියන සමහර දේවල් අහලා.:sorry:
  14. @MAkkA@

    ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස

    I'm a buddhist but his actions here were shameful to all of us. Good decision GTRZ. My respect for you. :)
  15. @MAkkA@

    ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස

    මේ මනුස්සයා ආගම් භේදයක් නැතුව සමාජ සේවය කරන්න ගිහින්නෙ මේ දේ වෙලා තියෙන්නෙ. ආගමේ නාමයෙන් අපරාධ කරන්න ගිහින් නෙමෙයිනෙ. ඉතින් ඒ මැරිච්ච මනුස්සයට මෙහෙම කියන එක හරි නෑ නේද? :no:

    No contents