ඔව් මමත් එක පොඩ්ඩක් බලනව ....:yes:
නවත්තන්න බැහැ කියලා සත පහක දෙයක් වත් කරන්නේ නැතුව හිටියොත් මුකුත් වෙන්නේ නැහැ .
අපේ රටේ මිසුන්ගේ මානසිකත්වය ,ටිකක් වෙනස් . ගෙදර ප්‍රශ්න ඇරෙන්න වෙන දේවල් ඔලුවට දාගන්න කැමති නැහැ .
නමුත් මේ වගේ ප්‍රශ්න වලට අපි මැදිහත් නොවීමෙන් , අපේ දරුවන්ට ....අපේ අනාගත...