මේකයි මචන්ලා කේස් එක ..,,
ජීවිතේ ඉස්සරහට යද්දී ඉගෙනීම් සුදුසුකම් නැති එක බලපායි කියල මට හිතෙනවා .... ඩුබායි වලින් ඔසී පනින්න පුළුවන් වෙන්න දෙයක් කරන්න තිබ්බා නම් ... මම කරනවා .
ඒත් ඩිග්රියකට යන්න වියදම් දරන්න අමාරුයි සහ කාලය ප්‍රශ්නයක් (පාට් ටයිම් වුනත් අමාරුයි )
මට පුළුවන් වෙලාවට ... ටික ටික...