මචන් ල කොලබ ටවුන් එකේ හරියේ බයික් වලට හෙල්මට් ගන්න තියෙන තෑන් කියනවද මගේ හෙල්මට් එක ඊයේ පෑලුනා ගන්න එකේ හොද හෙල්මට්ටුවක් ගන්න ඔනි මට ගන්න තෑන් කියපල්ලා........:yes::yes::yes:
හෑම කමෙන්ටුවකටම වටිනා රෙප් පොයින්ට් 5ක් දෙනවා තොග සීමිතයි.....:rofl:
අදට රෙප් ඉවරයි කොල්ලනේ මන් හෙට සේරටම දෙනවා...