මච්න් ලා ඩයලොග් ට්.ව් වල ගනන් කොහොමද අන්තර්ජාලයෙන් එපා ඔයාලා කවුරු හරි පාවිච්චි කරන කට්ටිය අලුතින් කීයක් යනවද ඈන්ටනා එකත් සේරටම පෑකේජ් ඔයලා පාවිච්චි කරන එවගේ චෑන්ල් කීයද මාසෙට කීයක් බිල් එකට එනවද කියල කියපල්ල ලොකු උදව්වක් මන් අන්තර්ජාලයෙන් දාන්න එපා කිව්වේ ඔය කියන ගනන් සුවර් නෑහෑ හෙල්ප් එකක් දීපල්ල 




මොකා කොලුවූ කීන්නකෝ පරයිස් එහෙම

