හෙට ඉඳන් Call & SMS ගාස්තු අඩු කරලා
මෙච්චර කල් අපි ඩයලොග් වලින් ඩයලොග් වලට ගත්තම විතරයි නෙ අඩුවෙන් කැපෙන්නෙ.
ඒක නිසා සමහරු වෙන ජාල වල නම්බර් වලට ගන්නත් ආස නැහැ.
ඔන්න හෙට ඉඳන් ඒ ප්රස්නේ ඉවරයි.
හෙට ඉඳන් ඕනම සිම් එකකින් ඕනම ජාතියක සිම් එකකට ගත්තම විනාඩියට රුපියල් 1.50යි කැපෙන්නෙ. ආතල් නෙ...