Payoneer වැඩ නැහැ නෙ අද?
මම 30,000ක් ගන්න කියලා ලංකා බැංකුවට ගියා
කාඩ් එක දාලා පින් එක ගහලා එන්ටර් කරපුවහම
"කනගාටුයි, මෙම කාර්ඩ් පත භාවිතා කල නොහැක" කියලා රතු පාටින් වැටිලා
කාර්ඩ් එක එළියට පැන්නා
මම තව පාරක් ට්රයි කලා ඒත් එහෙමමයි
මම ඊට පස්සේ සම්පත් එකට ගියා
ඒකේ "කණගාටුයි, කඩ්පත කියවිය නොහැක...