අනිවා නව දේශපානල සංකෘතියක් තුල ඉදිරියටත් මහමාර්ග හදනවා, සංවර්ධන වියාපෘතිත් කරනවා ඉතා විදිමත් ලෙස, හැබැයි අහස් යන්න එන්නෙ නැති ගුවන්තොටුපලවල හැදෙන්නෙ නැහැ, නැව් එන්නේ නැතිවන වාරායවල් හදන්නෙත් නැහැ. හැදෙන්නේ වාඩාත්ම වැදගත් ස්තානවල නව ගුවන් තොටුපලවල් තිබෙන ප්රදාන ගුවන් තොටුපලවල් තවත් දියුනු වෙවි...