සොඳුරු ආඥාදායකත්වය

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Well said මචං....
    මම උපුටා ගෙන fb දැම්මා අව්ලක් නෑනේ..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඩෝ පට්ට nicely written. ඒත් ඉතින් සමහරක් මෝඩ මූසලයින්ට මේක තේරෙන්නෙ නෑ නෙ..:(:(:(:(
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අවුරුදු 25 ක් 30 ක් රස්සාවක් කරලා අන්තිමට විශ්‍රාම යන දවසට හම්බවෙන අර්ථසාධකයටත් කෙලින මහින්ද.

    සේවක අර්ථ සාධක අරමුදල් පාඩු ලබන ආයතනවල ආයෝජන කිරීමත් වෙළෙඳ පොළෙහි වටිනාකම පහත වැටෙන ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීම නිසා සේවක අර්ථසාධක අරමුදලට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි එක්දහස් පන්සියයට (15,00,00,00,000) අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. අරමුදලේ 2011 ගිණුම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවෙන් මෙය අනාවරණය කර තිබේ.

    http://www.mawbima.lk/86-53164-news-detail.html
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පාලකයන්ට ඔනැ බහුතරය සිහින ලොකවල තනිකරන්න
    අනෙක් කරුන තමයි නැති බිල්ලෙක් මවන ඒක තමයි හැම චන්දයකදිම කරන්නේ පසුව එම බිල්ලා අතුරුදහන්


    tumblr_m3cujpo5xc1qz4ar6o1_500.jpg