අප දන්තධාතුන් වහන්සේම බුද්ධ ශරීරයේ පවතිද්දීද පිඬු සිඟා, වඩිනා විටද බුදු රජාණන් වහන්සේ කරුණා කොට දහම් දෙසුවේ නම් ධාතූන් වහන්සේ වන්දනාව පිළිබඳව මේ පෘථග්ජනයන්ගේ කාල නිර්ණය කොතරම් නිෂ්ඵල වේද?
“බාහිය! මේ කඩපල මැද, මම පිඬු සිඟා, මෙහි ආයෙමි, දැන් බණ කීමට සුදුසු නැත, මෙ තැනත් එයට නො සුදුසු ය” යි...