Okඅඩෝ ඒක පට්ට...
ඉස්සුවට කමක් නැද්ද??
Thank you මචං..
Thank you මචං..
![]()
මේකත් පට්ට නේ??
------ Post added on May 13, 2025 at 5:57 PM
මම වෙසක් කුඩුවක් generate කරන්න පට්ටම ගේමක් දුන්නා.



මම වෙසක් කුඩුවක් generate කරන්න පට්ටම ගේමක් දුන්නා.
Cuboctahedron (අටපට්ටම 3D Shape එකට කියන්නේ මේ නම) කියලා මුලින් generate කරලා හදන්න දුන්නත් හරි ගියේම නෑ.
හදපු කෙනෙක් ඉන්නවා නම් පොඩි සප් එකක් දෙන්නකෝ හොද prompt එකකට
![]()
Meka kohomada haduwe..?
වෙසක් කූඩුවක් හදාගන්න බැරි AI වලින් ඇති ඵලේ මොකක්ද?
anith ewa hdna ekaවෙසක් කූඩුවක් හදාගන්න බැරි AI වලින් ඇති ඵලේ මොකක්ද?
chatGPT eke free denne ban ekame wage kohomada hadanne ban