මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්සර නුවර අයත් බුක්ෆෙයා ආවා ගොඩාක්.
දුර පලාත් වල ඉන්න් සාමාන්‍ය මිනිස්සුන්ට බුක්ෆෙයා යනවට වඩා බස් එකේ යන්න ටිකට් එකට ඒ සල්ලි ඉතුරු කරගන්නත් ලොකු මහන්සියක් වෙනවා.
කට්ටිය අඩුයි තමයි ඒත් ටීවී වල බොරුවට පෙන්නයි ගොඩාක් අය ඇවිත් ගියා කියලා.