1. encarta

    Questions මේ SD Card එක හොදද?

    දන්නේ නැති නිසා අහන්නේ, මේ CARD එක හොදයිද? Use කරන්නේ Switch එකටයි, Phone එකටයි.
  2. encarta

    X files පැරදවූ කේමදාස.... 😦

    Ethakota English Songs walath Tune Copy karapuwa tiyanna. Habai, Full copy newei short ewa. Me Sinduwa ahune tiktok ekin. Example: Pale Shelter Tears and fears / The Weeknd Secret
  3. encarta

    සමාජ මාධ්‍යයට වැට බදින්න යන්නේ - දඩුවම් විදින්න වෙයි

    අපේ රට සින්ගප්පූරුවක් කරන්න නේ මේ හැමදේම කරන්නේ ඉතිම්
  4. encarta

    ජීවිතේ දිහා වෙනස් විදිහට බලන්න හුරු කරවන, චිත්‍රපට

    Forest Gump Theory of Everything The Perks of Being a Wallflower The Pursuit of Happyness Me and Earl and the Dying Girl The Kings of Summer Jojo Rabbit Parasite
  5. encarta

    ලංකාවේ ඉන්න තවම හේතු තියෙනවද කට්ටියට ?

    එක එක මිනිස්සුන්ගේ opinion අහා අහා ඉන්න එපා. කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගන්න. රට යන්න ආසාවක් තියෙනවා නම් යන්න එක එක මිනිස්සුන්ගෙන් අහා අහා දුක් විදින්නේ නැතුව.
  6. encarta

    Fortune Coconut oil 2.9L 2150/- @ Daraz mart

    Ganna epa wasa :(
  7. encarta

    Windows 10 Pro Product Key ඕනෙ

    Thank you
  8. encarta

    අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

    Paw adaren anda wela :( Aiya kanak kiyana dewal ahanna na kiyanna ammi thaththi kiyana dewal ahannath natuwa eti. Eyatama therenna denna. Puluwan tharam oluwa hadanna real world example walin pahadili karanna.
  9. encarta

    Windows 7 Activate කරගන්නේ කොහොමද ?

    KMS Google karala ganna epa randomware eti

    No contents