මුලූ රටම පාතාලයක් වෙලා
වසර 30 ට පසුව සාමය උදා වුවත්, පැවතුණ බෝම්බ වලට වඩා භයානක පරමාණු බෝම්බ නිර්මාණය වෙමින් පවතින බවත්, මුලූ රටම පාතාලයක් වී ඇති බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පැවසුහ.
ඒ පාතාලය යට ඉන්නේ මුස්ලිම් ජාවාරම්කරුවන් හා අන්තවාදීන් බවත්, එය සෑම ක්ෂේත්‍රයකම අඩු පඩු...