මේක මිනී මැරුමක් වෙන්න පුලුවන්.... ඒ ලනුවල ගැට ඔක්කොම එක වගේමනම්....
ගහේ අමාරුවෙන් නග්ගනම් අතේ කකුල් වල ගහේ පොතුපොඩ්ඩක් හරි තියෙන්න පුලුවන්.. (ගොඩක්ම පොඩි කෑලි )
ගහ යට මැරුන අයගේ කකුල් මර්ක්ස් (අමාරුවෙන් ගහට නගින්න ට්‍රයි කරද්දි එක ලඟ එක පිහිටන ඒවා)
ඒවගේම එකකට එකක් වෙනස් සෙරෙප්පු අපි පාරවල්...